Saturday, March 28, 2015

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

මුලින්ම කියන්න ඔන මෙක සම්පුර්නයෙන්ම උපුටා  ගැනිමක්.වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.


                                                        මෙ web එකෙ උපුටාගැනිම් තහනම් උනත් මට මෙක දාන්න ඕනමයි කියල හිතුන .මෙලිපිය දාපුකෙනාට ගරුකිරිමක් විදිහට  මතනින් බලන්න. මෙම බ්ලොගයේ ඇතිදෙහි සත්‍ය අසත්‍ය තාවගැන  වගනොකියනු ලැබේ ,

4 Comments:

  1. ඔය ප්‍රබන්ධය මුලින්ම පළ වුනේ වර්ගපූර්ණය නම් විකට බ්ලොගයේයි. ඒ 2012 දී.
    http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_28.html

    ReplyDelete
  2. වර්ගපූර්ණිකාවේ සාර්කෑස්ටික ගතිය සිරා කරගත් උදවිය එම ලිපි ෂෙයා කරන දැකීමත් මහත් ආතල් එකකි :D

    ReplyDelete
  3. හැමෝ ම එක වගේ නෑ නේ...

    ReplyDelete