Tuesday, March 17, 2015

Sri Lanka vs South Africa මැච් එක වෙනුවෙන් ගූගල් වෙනස් වෙයි



එක එක හේතු නිසා ගූගල් ආයතනය Google Search එකේ දිස්වෙන ලෝගෝ එක වෙනස් කරනවා කියල දන්නවනෙ.(Google Doodle) ඉතින් හෙට පැවැත්වෙන්න නියමිත තීරණාත්මක Sri Lanka vs South Africa මැච් එක වෙනුවෙනුත් ඔවුන් ඒක වෙනස් කරලා.මේ තියෙන්නෙ දැන් ගූගල් දිස්වෙන විදිහ.


ගූගල් එකට ගිහිල්ලම බලන්න මෙතන ක්ලික් කරන්න.

     මගේ අනිත් ලිපි මෙතනින් බලන්න

0 Comments:

Post a Comment