Thursday, November 8, 2012

SKYPE CREDIT එකක් නොමිලයේ ගන්න...........


මේ කියල තියෙන විඩිහට කරන්න
මුලින්ම මේක බාගන්න..
4.26 M.B.
දැන් බාගත්ත එක install කරලා මේ ලින්ක් එකට යන්න...
එතනින් click on voucher code එකට ක්ලිච්ක් කරන්න.. එතකොට කොඩ් එක හම්බවෙය්....
ඊටපස්සේ මෙතනින් skype ලොග් වෙලා voucher code එක ගහලා redeem voucher or prepaid card ක්ලික් කරන්න... ඔන්න වැඩේ හරි.. කමෙන්ට් එකක් දාලම යන්න...

2 Comments:

  1. වැඩ කරනවද ෂුවර් එකටම? අපේ එකවුන්ට් එකට ප්‍රශ්නයක් හෙම වේවිද?

    ReplyDelete
  2. අපෝ නැහැ ... ඔයා ෆේක් ප්‍රොෆය්ල් එකක් හදලා වැඩේ කරලා බලන්න...

    ReplyDelete