Sunday, December 9, 2012

MAKE A CD DRIVE POP UP VIRUS USING NOTEPAD.................



ඔන්න අද මම කියන්න යන්නේ ඔයාගේ යාලුවට පොඩි විහිලුවක් කරන හැටි ගැන....(මේකත් ඉතින් කලින් වගේම වය්රස් එකක්ම තමය්) මේකෙදි වෙන්නේ කොම් එකේ සීඩී ඩ්‍රය්ව් එක එලියට ඇතුලට යවන එක... මුලින් නෝට් පෑඩ් එක ඔපන් කරලා පහල කොඩ් එක එතනට  පේස්ට් කරගන්න....



Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් මේක file > save as වලට ගිහිල්ල කැමති නමක් දීලා ඒ නමෙ අගට .vbs කියලා දීලා සේව් කරගන්න... ඔනෙනම් ඕපන් කරලා බලන්න.... ආයෙමත් මේ වගේ නෝට්පෑඩ් වැඩකින් හම්බවෙමු...

ENGLISH ARTICLE

Continually pop out your friend's CD Drive. If he / she has more than one, it pops out all of them!
Type :
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
Save it as "Anything.VBS" and send it.

1 Comments: