Thursday, December 20, 2012

FACEBOOK SMILEYS FOR USE IN CHAT AND COMMENTS !!




හරි කොහොම හරි මට පෝස්ට් එකක් දාගන්න පුලුවන් උනා ලෝකවිනාශයට කලින්... (විහිලුවක්) මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ කැමතිම ෆේස්බුක් වලින් චැට් කරන කොට emotions එහෙමත් නැත්නම් ස්මය්ලීස් දාගන්න හැටි.... පල්ලෙහා මම රූපයක් දානවා පේන්නේ නැත්නම් ඒකේ උඩට ක්ලික් කරන්න... ඒ රූපේ විදිහට තියෙන වචන ටය්ප් කරලා එන්ටර් එබුවම smile එක වැටෙය්....
ආ අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් යන්න.. ලය්ක් එක දාන්න..

3 Comments:

  1. නොදන්න කෑලි ගොඩක් ඇතේ...

    ReplyDelete
  2. ඔව් ඒකනම් ඇත්ත... මමත් ඕවා දැන ගත්තේ පස්සේ... දෙන්නටම කමෙන්ට් එකට තෑන්ක්ස්...

    ReplyDelete