මෙම බ්ලොගයේ ලිපි ලියන්නෙකු වීම සඳහා

මෙම බ්ලොගයේ ලිපි ලියන්නෙකු(Author කෙනෙකු) වීමට කැමතිනම් පහත උපදෙස් අනුගමනය කරන්න.

ඔබට අපගේ බ්ලොගයේ ලිපි ලියන්නෙකු වීමට අවශ්‍යය නම් අනිවාර්යයෙන්ම ඔබට Gmail වලින් සෑදු ඊමේල් ලිපිනයක් තිබිය යුතුය.

අවශ්‍යනම් ඔබට ඔබගේ ලිපි තුල adf.ly වැනි ලින්ක් ශෝර්ට් කිරීමේ සේවාවක් යොදා අමතර මුදලක් ඉපයිය හැක.නමුත් එයින් ලිපි කියවන්නන්ට දැඩි බාධාවක් ඇති නොවිය යුතුයි.

ඉන්පසු පහල ඇති Form එක පුරවා Sumbit කරන්න.ලිපි ලියන ආකාරය පිලිබඳ විස්තර අප විසින් ඔබගේ ඊමේල් ලිපිනයට එවනු ලැබේ.


(කරුනාකර මෙය පිරවීමට පෙර අපගේ නීති කියවා බලන්න.Click Here)


ලිපි ලියන්නෙකු වීම
Techno Lanka සාමූහික බ්ලොග් අඩවියේ ලිපි ලියන්නෙකු(Author කෙනෙකු) වීම සඳහා මෙම Form එක පුරවා Sumbit කරන්න.

  • ඔබගේ සම්පූර්ණ නම

  • ඔබගේ නිවැරදි Gmail ලිපිනය

  • තිබෙනවානම් පමනක්.

Powered byEMF Contact Form
Report Abuse

0 Comments:

Post a Comment