Monday, March 9, 2015

යූටියුබ් වීඩියෝ එකපාරින්ම MP3 කරල බාමු - How To Convert Youtube Videos To Mp3 Online



ගොඩක් අය යුටියුබ් වීඩ්යෝස්,සින්දු mp3 කරගන්න ඕනි උනාම කරන්නෙ වීඩියෝ එක බාලා කන්වර්ට් කරන එක.මේක ගොඩක් ඩේටා නාසති වෙන වැඩක්.ඒ වගේම කාලයත් මහන්සියත් අපතේ යනවා. මම මේ කියන ක්‍රමෙන් ලේසියෙන්ම ඩේටා ඉතුරු කරගෙන ඔන්ලයින්ම එක පාරින් යූටියුබ් වීඩියෝස් mp3 විදිහට බාන්න පුලුවන්.මුලින්ම මේ ලින්ක් එකට යන්න.

ලින්ක් එක (තත්පර 5 කට පසු skip ad මත ක්ලික් කරන්න)



ඊට පස්සෙ උඩම තියෙන කොටුවට youtube video link එක දෙන්න. ඉන් පස්සෙ continue කියන බට්න් එක ක්ලික් කරන්න.ලින්ක් එක හරිනම් එතනින් වැටෙයි.ඕනනම් දැන් වීඩියෝ එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. ඒත් අපිට ඕන mp3 එක නිසා පහලින් තියෙන mp3 කියන එක තෝරන්න. ඕනනම් වීඩියෝ එකේ කොටසක් විතරක් mp3 විදිහට බාගන්නත් පුලුවන් එතනින් සෙටින්ස් හදලා.ඊට පස්සෙ යටම තියෙන start බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ටික වෙලාවකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. එහෙනම් ලගදිම තව පෝස්ට් එකකින් හම්බෙමු.

0 Comments:

Post a Comment