Saturday, March 28, 2015

ඔබ දැනගතයුතුම පරිගණක කෙටි මං....



පරිගණකයක කටයුතු වඩා ඉක්මනින් හා පහසුවෙන් කර ගැනීමට පරිගනඛ කීබෝඩයේ කෙටි මං උදවු වේ. නිතර භාවිතා කිරීමට උවමනාවන කෙටි මං කිහිපයක් පහත දැක්වේ. 
F1
උදවු ලබාගැනීමට වූ වින්ඩෝව
F2
සිලෙක්ට් කර ඇති ෆයිල්ස් නම්කිරීම(Rename)
F3
ෆයිල් එකක් හෝ ෆෝල්ඩර් එකක් සෙවීම
Ctrl + A
සොයලුම දෑ සිලෙක්ට් කිරීම
Ctrl + C
‍තෝරාගත් දේ පිටපත්(Copy) කිරීම
Ctrl + D
වෙබ්පි‍ටුවක් Favourites ඇතුලත් කර ගැනීම
Ctrl + J
Download Manager open කර ගැනීම
Ctrl + L
ඇඩ්‍රස් බාර් එකේ ඇති වචන වාක්‍ය හෝ ලින්කු Highlight කිරීම 
Ctrl + V
පේස්ට් කිරීම
Ctrl + X
කට් කිරීම
Ctrl + Z
කල දෙයක් අන්ඩු කිරීම
Ctrl + Y
රීඩු කිරීම
Ctrl + P
මුද්‍රනය කිරීම
Ctrl + Esc
ස්ටාර්ට් මෙනුව විවුර්ත කිර ගැනීම
Ctrl + Right arrow
පරිගණක ඊතලය ඊලග වචනය මුලට ගෙනයාම
Ctrl + Left arrow
පරිගණක ඊතලය පෙර වචනය මුලට ගෙනයාම
Ctrl + Down arrow
පරිගණක ඊතලය ඊලග ඡේදයේ මුලට ගෙනයාම
Ctrl + Up arrow
පරිගණක ඊතලය පෙර ඡේදයේ මුලට ගෙනයාම
Ctrl + Shift + any arrow key
ඕනැම වචන පෙලක් සිලෙක්ට් කර ගැනීම
Ctrl + Mouse scroll wheel
අයිකන් වල ප්‍රමානය වෙනස් කිරීම
Ctrl + Alt + Tab
ඕපන් කර ඇති ඒවා මාරු කිරීමට

0 Comments:

Post a Comment