Sunday, March 15, 2015

ඔයාගේ pen 1ක unlimited gb pen 1ක් කර ගන්න



අද මම ගෙනාවේ අලුත්ම දෙයක්. හැම කෙනෙක් ගාවම pen තියෙනවනේ හැබැයි ඉතිං ඒකේ storage කරන්න limit 1ක් තියෙනවනේ.4 gb 1කේ 4 gb විතරයි.හැබැයි මම කියන විදියට  4 gb,2gb,1gb,8 gb,32 gb ඒවගේ තව ඔන pen 1ක unlimited storage කරන්න පුලුවන්.ඒහෙනම් තව කතා ඔන නැහැනේ අපි වැඩේට බහිමු..
අපිට ඒ වැඩේට software 1ක් ඔින වෙනවා 

දැන් ඉතිං කරන විදිය
අපි අපේ pen 1කේ folder 1ක් open හදනවා(මම ඒකේ නම techno lanka කියලා දානවා)

ඊට පස්සෙ ඒකෙ අැතුලට අපිට ඔන කරන දේ දානවා
(example විදිහට මම new folder ටිකක් හදලා දානවා)

දැන් ඉතිං හදපු new folder ටික delete කරලා දාන්න

අපි අර download කර ගත්ත software 1ක instrall කරලා open කරන්න

දැන් අර software 1න් pen 1ක පෙන්නාවි ඒක open කර ගන්න

ඒකේ අැති techno lanka කියලා folder 1ක්open කරන්න
දැන් අපි අර delete කරපු file ටික රතු පාට කතිරයකින් පෙන්නයි 


ඊට පස්සෙ උඩ save as කියලා button 1ක් අැති...
ඒක click කරලා next දාන්න ඊට පස්සෙ browse කරලා අවශ්‍ය  path 1ක දෙන්න දැන් ඉතිං next දාලා save කරන්න දැන් ඔයා අර save වෙන්න දුන්න තැන ‍ට ගිහිල්ලා බලන්න save වෙලා අැති.....


  
දැන් ඉතිං pen 1ක පිරෙන්නම මොනවා හරි දාගෙන delete කරලා අායි pen 1ක පිරෙන්නම මොනවා හරි දාගන්න දැන් අර software 1න් open කරලා ඔයා අර delete කරපු ටික උඩ තියෙන විදිහට save කර ගන්න

ඔයාලට මේ ගැන අවුලක් තියෙනවා නම් comment කරන්න 
ඒහෙමත් බැරි නම් g+,facebook msg 1ක් දාන්න



















0 Comments:

Post a Comment