Tuesday, March 24, 2015

Google search රහස්

 


අපි හැම‍‍ෝම Google search කරලා තිය‍‍නවන‍‍ේ අද මම Google search රහස් ටිකක් කියන්නම්.....

1.Google Calculator
අපිට ටිකක් අමාරු ග‍‍ානක් හමු වුන‍‍ොත් ම‍‍ෙ විදියට අපිට ඒක විසද ගන්න පුලුවන්. what is කියලා type කරලා අපිට අවශ්‍ය ග‍‍ාන දැම්මම අපිට උත්තර‍‍ේ එනව‍‍ා ex-what is  5+2+6+5(9-3) අපිට ඕන නම් ම‍‍ේක කැල් 1ක් විදියටත් ගන්න පුලුවන්




2.Google Dictionary
අපිට ම‍‍ොකක් හරි වචනයක ත‍‍ේරුම දැන ගන්න ඕන වුන‍ොත් define: කියලා type කරලා අවශ්‍ය වචන‍‍‍‍ෙ දැම්මම ඒක‍‍ෙ ත‍‍ේරුම එනවා. ex-define:mother








3.Google මාර්ග‍‍ොපද‍‍ේශක
අපි‍ට ක‍ොහ‍ොට හරි යන්න තියන දුර,කාලය වග‍ේ හැම ද‍‍ෙයක්ම ම‍ෙිකන් අපිට දැන ගන්න පුලුවන් කරන්න තිය‍ෙන්න‍‍ෙ යන්න ඕන to දාලා නගර 2ක type කරන 1කයි.ex- kalutara to colombo කියලා type කල‍ොත් ඒ ඔක්ක‍ොම විස්තර එයි.


4.Google unit convertor
අපිට ම‍ොකක් හරි unit 1ක් convert කරගන්න ඕන නම් ම‍ේක පාවිච්චි කරන්න පුලුවන් us dollar 1ක් රු කීයද,100m in inches වග‍ේ ඔන ද‍ෙයක්  convert කරන්න unit 2ක මැද්දට in/to දාලා search කරාම හරි ex-500 usd to lkr එ වග‍ේ ඕන දයෙක් දාලා
search කරන්න



5.සීමාවක් තුල search කිරීම
අපිට ම‍ොකක් හරි සීමාවක් තුල search කරන්න ඔින නම් ම‍ේක පාවිච්චි කරන්න පුලුවන් අපිට search කරන්න ඕන වචන අතර තිත්(.) ටිකක් තියලා පුලුවන්.ex-phones 5000....10000


ම‍ෙක ටිකක් අවුල් වග‍ේ නම් comment 1ක් දාලා කියන්න. 















 

2 Comments: