Friday, March 13, 2015

Android phone safe mode on කරමු

ඔයාලට කරන්න තියෙන්නෙ power off
බොත්තම ඔබාගෙන ඉන්න විතරයි. එතකොට මෙවගෙ message එකක් වැටෙයි.ඒක ok කරන්න.
මේකෙ වාසිය තමයි මොකක් හරි  හේතුවක් හින්ද (නොගැලපෙන app) phone එක on උනත් restart වෙනව වගෙ අවුලකදි මේ විදියට on කලොත් phone එකෙ තිබ්බ data ටිකවත් backup කරගන්න පුලුවන්.

0 Comments:

Post a Comment