Friday, March 13, 2015

නමක් නැති folders හදමු

සමහර අය නමක් නැති folders හදන්න දන්න කට්ටියත් අැති දන්නැති කට්ටියත් ඉන්න නිසා මම ඒ ගැන කියලා දෙන්නම්.. (කරන්න ලොකු දෙයක් නෑ)

 

උඩ තියෙන්නේ ඒ වගේ  folders 1ක් ඒක හදන්නේ මෙහෙමයි
මුලින්ම new folder 1ක් open කර ගන්න 
ඊට පස්සෙ f2 ඔබන්න.
(f2 කියන්නෙ rename කරන්න shortcut 1 ක්)
ඊටත් පස්සෙ alt+255 ඔබන්න...   
දැන් ඉතිං no name (  ) folder 1ක් හැදිලා අැති....

මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න...








1 Comments: