Friday, March 13, 2015

HUTCH Non Stop Internet


මේක හච් එකෙන් කරන අලුත් වැඩක්. රුපියල් 70/=කට පැය හයක් ලිමිට් එකක් නැතුව ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. හැබැයි රෑ 12.00ත් උදේ 6.00ත් අතර විතරයි. Max බෑමේ ස්පීඩුව 3.6එම්.බී.පී.එස්. ද Min බැමේ වේගය 512කේ.බී.පී.එස්. ද වේ. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් ටයිප් කරන්න ඕන කෝඩ් එක දැනගන්න.

0 Comments:

Post a Comment