Thursday, March 12, 2015

ගූගල් සිංහල ට්‍රාන්ස්ලේට්වල සබලතා සහ දුබලතා...(UPDATED)


ගූගල් එකෙන් අලුතින් හදුන්වා දී ඇති සිංහල ට්‍රාන්ස්ලේටරය පරිගනක තාක්ෂණයේ ලාංකීය වේදිකාව නවමු මගකට යොමු ලරන ලද නිර්මාණයක්. කෙසේ නමුත් මෙම පරිවර්තකයේ සබලතා මෙන් ම දුබලතා ද බොහෝ ය. පහතින් Google Translator පි‍ටුවට පිවිසෙන්න.
එහි පළමු භාෂාව ඉංග්‍රීසි ලෙසත් දෙවන භාෂාව ලෙස සිංහල ද යොදන්න. ඉංග්‍රීසි පසේ ඉංග්‍රීසියෙන් ටයිප් කරන දෑ සිංහල පසේ සිංහලින් දිස් වේ.

Google Sinhala Translator  හි සබලතා
සාමාන්‍යය සිංහල බසින් හෙවත් ලිඛිත බසින් එනම් සම්මත පරිදි උක්ත ආඛ්‍යාත පද ආදිය සම්බන්ධ කොට ඇති වැකි ඉංග්‍රීසියට නැඟිය හැක.
ඉක්මනින් ඉංග්‍රීසි ලිපියක් සිංහලයට නඟාගත හැකි ය.
තවත් බොහෝ දේ එය පරිශීලනය කිරිමෙන් සොයාගත හැක.

Google Sinhala Translator  හි දුබලතා
සිංහල ලිඛිත නොවන හෙවත් ව්‍යවහාර භාෂාව නිවැරදි ව ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට ගැනීම අපහසු වේ.


නමුත් මෙම මෙවලම ද නුදුරු අනාගතයේ දී ම තවත් දියුනු වනු ඇත. එය දියුනු කිරීමට ඔබට ද දායක විය හැක.

https://translate.google.com/community


නව ලිපියකින් හමුවෙමු.

8 Comments:

  1. ගූගල් සිංහල පරිවර්තකය වැඩ අරඹයි
    http://worldbeyondworld.blogspot.com/2014/12/google-sinhala-translation-begins.html

    ReplyDelete
  2. ගූගල් පරිවර්තකයෙන් සිංහල උපසිරැසි හදමු
    http://worldbeyondworld.blogspot.com/2014/12/sinhala-subtitles-from-google-translator.html

    ReplyDelete
  3. ව්‍යවහාර භාෂාවෙන් ලියලා තියන ඒකක් සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. ට්‍රාන්ස්ලේට් කරාම කිසිම අර්ථයක් නැති ඒකක් තමයි ඒන්නේ.

    ReplyDelete
  4. "සමහරක් ඉංග්‍රීසි වචන(උදා-Director) සිංහලයට නැගූ විට පිල්ලම් නිවැරදි ව නොයෙදේ"

    මෙක සිංහල යුනිකොඩ් වල අවුලක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මම ඒක හදන්නම්...

      Delete
    2. මීට පස්සේ ඇනෝනිමස් එන්න එපා. අපි අපේ වැරදි කියනවාට කැමතියි. අපි අපේ වැරදි කියන අයට ස්තූතිවන්ත වෙනවා.

      Delete