Sunday, September 15, 2013

Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ඇරබුනා


Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ලෙස techTUB ඉදිරිපත් කර ඇත. සැප්තැම්බර් 25 බදාදා සිට සෑම බදාදා දිනකම රාත්‍රී 9.00 ට http://techtubonline.blogspot.com/හරහා විකාශය වේ. මෙහිදී ඔබගේ ප්‍රශ්න සින්හලෙන්ම කතාකල හැක. එසේනම් http://techtubonline.blogspot.com/ හරහා ඔන්ලයින් ටීවී නැරබීමට ආරාධනා!!!

Thursday, September 5, 2013

මගේ හොල්මන් කතාව- පණිවිඩකරු



ඔන්න මේ පාරත් මම අලුත් හොල්මන් කතාවක් හැදුවා. බලන්න ඕන අය පහල ලින්කුවට ක්ලික් කරලා බලන්න. එන ඇඩ් එක ස්කිප් කරන්න.
............................................................
............................................................