Saturday, March 7, 2015

කොළ ඉරලා වගේ පේන ටෙක්ස්ට් එකක් හදමු...(Photoshop)

ඔන්න ඔය උඩ තියෙනවා වගේ ටෙක්ස්ට් එකක් තමයි හදන්නේ. මේක කරන්න පහල ‍ෆිලෙස් 2 බාගන්න වෙනවා. එන ඇඩ් එක ස්කිප් කරන්න. 
File No 1  |  File No2

පහත වීඩියෝවෙන් මේක කරන හැටි ඉගෙන ගන්න. Eහෙනම් Aදට යන්නම්..


0 Comments:

Post a Comment