Tuesday, April 14, 2015

සුබ පතංග මඟුලක් වේවා!!!


ඉදින් තවත් අපේ වසරක් ගෙවී ගියා. පස්සට ආපසු හැරී බලන කල අපේ වූ, නමුදු අපේ නො වූ සීන රාශියක් තිබිණි. සැබෑ වූයේ ටිකකි. ඉතින් අදින් නව ඉරක් අපට උදා වී තිබේ. පතංග මඟුලට ටෙක්නෝ ලංකා සහ පිරිවරගේ උණුසුම් පැතුම් මෙලෙස දක්වමු. මෙතෙක් කල් ටෙක්නො ලංකා සමග ‍රැඳී සිටි ඔබට හා, සියලු ම සිංහල හා දමිළ ඇත්තන්ට සුබ ම සුබ, පැතූ පැතුම් ඉ‍ටුවන, සිතූ සිතුම් රජවන අලුත් අවුරුද්දක් වේවා!!!


2 Comments:

  1. සියලු දෙනාට ජය වේවා !!!

    ReplyDelete
  2. සඅබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete