Saturday, April 11, 2015

මෙන්න ලස්සන DESKTOP WALLPAPERS , ඇති තරම් ගන්න

අද මම ඔයාලට ගෙනාවේ ලස්සන wallpapers ටිකක්. ටිකක් කියල කිව්වට ඕන තරම් තියෙනව. ලෝකෙ තියෙන ලස්සන ලස්සන තැන් රාශියක photos මේකෙ තියෙනවා. තව wallpapers ටිකක් මම ඔයාලට මෙතනටම දාන්නම්. මෙතන තියෙන wallpapers ලස්සනයි නම් මෙන්න මේ link එකට ගිහින් ඕන තරම් ගන්න. 

මෙතනින් යන්න.  

මෙන්න wallpapers ටිකක්. මම මේ දාන wallpapers උඩ right click කරල save image as.... කියන option එක දෙන්න. ඊට පස්සෙ ඔයාලට අවශ්‍ය තැන දෙන්න. ඒ විදිහට මම ඉහතින් දාල තියෙන site එකේ wallpapers save කරගන්නත් පුලුවන්. මෙන්න එහෙනම් . 






"සහරා කකාන්තාරය" 











"පැරිස් නගරය" 











"වලාකුලුවලට ඉහලඉඳන් රෑ අහස" 






එහෙනම් තවත් post එකකින් හමුවෙමු.
thank you !!!



3 Comments: