Sunday, April 12, 2015

windows වලට දෙවියන්ගෙ සහය

                 ඔයලට කියන්න යන්නෙ pc එකෙ තියන තවත් වැඩිය කට්ටිය දන්නෙ නෙති පහසුකමක් ගෙන .එ තමි windows godmode මෙකෙන් කරන්නෙ ඔයලට වැඩිය වැඩිය හම්බවෙන්නැති විවිද පහසුකම් එක තැනකට ගෙන එකයි   .මෙන්න මෙහෙමයි එක කරන්නෙ .Desktop එකෙ new folder  එකක් හදල මෙ  නමින්  rename කරගන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන්  folder එක එතුලට ගිහින් බලන්න ඔබ දුටු නොදුටු  බොහො වීදාන තිබේවි.  

1 Comments:

  1. ඔබේ දැනුවත්කිරීමට ස්තූතියි. නමුත් ඔබ සදහන් කොට ඇති නම් Copy කොට Paste කළ විට අනවශ්‍ය කොටසක්ද පැමිණේ. තිබිය යුත්තේ GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} පමණක් වුවත් ඔබ සදහන් කොට ඇති නම Paste කරද්දී GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}#sthash.6zJejIE7.dpuf පැමිණෙන්නේ මෙයයි. එවිට බලාපොරොත්තුවන ප්‍රතිඵලය නෙැලැබේ.

    ReplyDelete