Saturday, April 11, 2015

මෙන්න යාලුවනේ SYMBOLS type කරන හැටි.

මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා. මේක ඔයාලගෙ machine එකේ නියමෙට වැඩ කරයි. FACEBOOK යන යාලුවොන්ට තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නෙ.  මම මීට පෙර post වල කියා දුන්න විදියට image එක උඩ right click කරල save image as....  කියන option එක select කරල save කරන්න ඔයාලට ඕන තැනකට.  

තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු. thank you !!! 

comment පාරකුත් දාගෙනම යන්න ☺☺☺☺☺☺

3 Comments:

  1. එක එක අංක ගහල බලන්නකො. ඔය වගේ සිම්බල්ස් ගොඩක් තියෙනවා.

    ReplyDelete