Sunday, April 12, 2015

internet එකේ ඉන්න අතරතුර ප්‍රශ්න වලට උත්තර හොයමු & ඔයාලට වැදගත් sites කීපයක්


 අද මම ඔයාලට කියන්න හැදුවේ  නියම web site එකක් ගැන. ඒ site එකට මෙතනින්  යන්න. ඉතින් මේකෙන් අපි විනෝදයක් ලබනවා වගේම අපි ලබාදෙන පිළිතුරු වලින් ගොඩක් වෙලාවට   සමීක්ෂණ ත් සිදුකරනව. තවත් දෙයක් තමයි question of the day කියල  question එකකුත් අහනව.  ප්‍රශ්න නම් ඕන තරම් තියෙනවා. 

ඔබ ඉවුම් පිහුම් ගැන උනන්දු අයෙක්නම් මෙන්න කෑම හදන්න ඉගෙන ගන්න ෂෝක් site එකකුයි blogger එකකුයි. 

site එකට මෙතනින් 

blogger එකට මෙතනින්  



site එකේ තියෙන්නෙ  විවිධ කේක් වර්ග හා බත් වර්ග. 

blogger එකෙත්   ඉඹුල් කිරිබත් , මුං කිරිබත් , වටලප්පන් හදන හැටි තියෙනව. 



තවත් පට්ටම site එකක් මෙන්න. 

ඔයාල කැමතිද ගෙදර  ඉඳන්,  Eiffel කුලුනෙ උඩ ඉඳන් බිම බලන්න.  මෙන්න එහෙනම් ඒකටත් chance එක මං ගානෙ.

Eiffel කුලුනෙඉන්න කාටහරි උඩ  ඉඳන් බැලුවම පේන වටපිටාව panorama එකක් විදියට ලස්සනට පෙන්නනවා.  ගිහින්ම බලන්න       මෙතනින්    අංශක 360 ම පේනවා.  




අනිව comment කරයි කියල හිතනව.

thank you !!!


0 Comments:

Post a Comment