Friday, April 10, 2015

PC එකෙ වේගෙ වැඩි කරමු ( only windows)

                                අද මම ඔයාලට කියන්නෙ pc එකෙ speed එක  programs install කරන්නෙ නැතුව වැඩි කරන හැටි .මුලින්ම  this pc or my computer ගිහිල්ල R'click >propertiess>advanced system settings > performance >c settings වලට යන්න .එතකොට මෙවගෙ එකක් පෙනෙයි . මකෙ මම රතු පාටින් කපල තියෙන්නෙ අයින් කරන්න ඔන හරිටික(ඔය ටික තමන්ට ඔන විදිහට අයින් කරන්න හෙබැයි 512mb ram එකකට win 7 ගහපු අයනන්  ඔයවිදිහටම අයින් කරන්න )  .එතකොට ඔයාගෙ pc එකෙ ලස්සන අඩුවුනත්  speed එක වැඩිවෙයි  .                                                                
 
2 වනියට ඔයාලට කරන්න තියෙන්නෙ .එකෙම Advanced කියන tab එකට යන්න එකෙ virtual memory >change  වලට  යන්න  එතකොට මෙවගෙ එකක් පෙන්නයි .එකෙ අඩුම අගය කියන එකට 350 mb වගෙ දෙන්න .වෙඩිම අගයට 2gb-5gb අතර අගයක් දෙන්න 
                                                                                                 
ඉලගට local disk එකක් r'click කරල properties වලට යන්න.එකෙ tools කියන tab එකට යන්න  .
properties කියන එක click කරල hard එක  optimise කරන්න .ඉලගට Control Panel\All Control Panel Items\Power Options ගිහිල්ල high performance ක්ලික් කරන්න 
ඉලගට තමයි  වැදගත්ම දේ  තියෙන්නෙ .
මුලින්ම Run (windows+r) එකට ගිහිල්ල මෙවිදිහට ගහන්න msconfi ගහල enter කරන්න .මෙ විදිහට 
එකෙ 2 වනි tab(boot) එකට යන්න .ඉටපස්සෙ advanced options වලට යන්න .
ඉලගට numberof processors කියන එකට  දෙන්න පුලුවන් උපරිමය දෙන්න .ඉටපස්සෙ maximum memory  යන්නට ඔයගෙ ප්ක් එකෙ ram එකෙ ප්‍රමානය දෙන්න (ram එකෙ 1gb නම් mb වලින් දෙන්න ඔන එකියන්නෙ 1024mb කියලයි type කරන්න ඔන )මෙ වගේ 
එක ok කරල. services tab එකට යන්න .ඉටපස්සෙ hide all microsoft services කියන එකට හරියක් දාල .computer එකෙ boot වෙනකොට run වෙන්න ඔන නැති ඒවයෙ හරි අයින් කරන්න .
startup tab එකට ගිහිල්ල pc එක  boot වෙනකොට start වෙන්න ඔනනෙති ඒව disabled කරල දාන්න




4 Comments:

  1. Linux walatanm harima lasi hard ekanma kotasak Ram ekk vidiyta use venna hadana puluvn.

    ReplyDelete
    Replies
    1. windows walath puluwan hebeyi pen ekak ona .oya monawa karala ram eka wedikarath wedak nee mokada pen ekatawath hard ekatawath ram eka tharam speed wennabee.

      Delete