Wednesday, April 22, 2015

ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE අලුත් වෙයි.

2015 අප්‍රේල් මස 22 ක් වූ අද දිනට යෙදී ඇති ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE සිය home page එක වෙනස් කලා.   

මේ මිහිකත දිනය ප්‍රථම වතාවට සමරා ඇත්තේ 1970 වර්ශයේ දීය. මෙවර මිහිකත දිනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ චීනයේ "චීන මහා ප්‍රාකාරය පිරිසිදු කිරීම" , ලෙබනනයේ වෙරල පිරිසිදු කිරීමත් , ඉන්දුනීසියාවේ අක්කර 25000 ක් වූ වැසි වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට උත්සහ දැරීමත් ය. 

ලෝකයේ දැනටමත් සිදුවෙමින් පවතින මිහි මාතාවට හානිදායක වූ , ලෝකයාගේ විවිධ ක්‍රියාකාරකම් මගින් සිදුවන විනාශය වලක්වා ගැනීමට දායකවන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේනම් පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් එක් ගසක් හෝ රෝපණය කරන මෙන් ඉල්ලා සිටිනව. දිනෙන් දිම අවම වෙමින් පවතින ලෝකයේ භූගත ජලමට්ටම අපේ රටේ ස්ථාවර කර ගැනීමට මේ මිහිකත දිනයේ එය ඉතා හොඳ ආයෝජනයක් වේවි.  

තවත් වැදගත්ම දෙයක් කියන්න අමතක වුනානෙ. මෙවර මිහිකත දින තේමාව "දේශගුණ විපර්‍යාස ජයගමු" යන්නයි. මිහිකත දිනය සැමරීමේ 45 වන සංවත්සරය මෙයයි. මෙවර රටවල් 192 ක මිහිකත දිනය සමරනවා.

මිහිකත දිනය ගැන වැඩි දුර විස්තර මෙතනින් ලබාගන්න. 

එහෙනම් thank you ලිපිය කියෙව්වාට. 

ඔබේ අදහස් පහතින් දාන්න. 



5 Comments:

  1. ගොඩක් දේ උගෙන ගත්තෙමි..

    ReplyDelete
    Replies
    1. ආ ........... එහෙමද ? හොඳයි නෙ.

      Delete
    2. ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download Now

      >>>>> Download Full

      ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download LINK

      >>>>> Download Now

      ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download Full

      >>>>> Download LINK E9

      Delete
  2. ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download Now

    >>>>> Download Full

    ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download LINK

    >>>>> Download Now

    ලෝක මිහිකත දිනය වෙනුවෙන් Google අලුත් වෙයි. - Techno Lanka >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete