Sunday, September 15, 2013

Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ඇරබුනා


Techno-lanka හි ඔන්ලයින් ටීවී චැනල් එක ලෙස techTUB ඉදිරිපත් කර ඇත. සැප්තැම්බර් 25 බදාදා සිට සෑම බදාදා දිනකම රාත්‍රී 9.00 ට http://techtubonline.blogspot.com/හරහා විකාශය වේ. මෙහිදී ඔබගේ ප්‍රශ්න සින්හලෙන්ම කතාකල හැක. එසේනම් http://techtubonline.blogspot.com/ හරහා ඔන්ලයින් ටීවී නැරබීමට ආරාධනා!!!

Thursday, September 5, 2013

මගේ හොල්මන් කතාව- පණිවිඩකරු



ඔන්න මේ පාරත් මම අලුත් හොල්මන් කතාවක් හැදුවා. බලන්න ඕන අය පහල ලින්කුවට ක්ලික් කරලා බලන්න. එන ඇඩ් එක ස්කිප් කරන්න.
............................................................
............................................................

Monday, August 5, 2013

ඕන හැකින් ක්‍රමයක් ඉගෙන ගන්න... All In One Hacking Tutorals...................

හැකින් ගැන උනන්දුවක් තියෙන අයට අද මම ගෙනාවේ හැකින් ගැන ඉගෙන ගන්න පුලුවන් සොෆ්ට් එකක්.. මේ සොෆ්ට් එකෙන් ඕගොල්ලොන්ව පල්ලෙහා ඒවා ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්.....
පල්ලෙහායින් බාගන්න.. කමෙන්ට් එකක් දාන්න..




Windows 8 ලේසිම ACTIVATE විදිහට කරගන්න| Windows 8 Activator


බ්ලොග් එකට මාස ගානකින් එන්න බැරිවුනා..... ඒත් ඔයගොල්ලොන්ට වටින දෙයක් මම ගෙනාවා.....

ගොඩක් අයට වින්ඩෝස් 8 ඇක්ටිවේටර් එක හොයා ගන්න ටිකක් අමාරුයි. හොයාගත්තත් ඒවා ගොඩක් වෙලාවට වැඩකරන්නේ නැහැ. අන්න ඒක හින්ද මම ඔයාලට වින්ඩෝස්8 ඇක්ටිවේටර් එකක් ගෙනාවා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ... 

  1. පල්ලෙහායින් බාගන්න............................
  2. ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න...............
  3. බාගත්ත එක උඩ ඩබල් ක්ලික් කරන්න....
  4. ඔන්න දැන් කොම් එක ශට් ඩවුන් කරන්න...
..........................................................
..........................................................


..............................එහෙනම් ටටා බායි..............................

Monday, April 8, 2013

Download techno-lanka android app now.....techno-lankaඑකට හදපු ඇන්ඩ්‍රොඉඩ් ඇප් එක....


ඔන්න අද මම ගෙනාවේ අපේ බ්ලොග් එකට හදපු ඇන්ඩ්‍රොඉඩ් ඇප් එක ඔයාලට දෙන්නෛ. මේකට නම තිබ්බේ ටෙක් ටබ් කියලා. පල්ලෙහාඉන් බාගන්න.(for android devices only)

Use windows7 gadjets in Windows xp......වින්ඩෝස්7 ගැජට් වින්ඩෝස් xp වලට දාගන්න.....




ගොඩක් අය වින්ඩෝස් 7 දාගන්නේ ඒකේ තියෙන ගැජට් වලට තියෙන ආසාවට. ඉතින් වින්ඩෝස් 7 දාන්නේ නැතුව ඩෙස්ක්ටොප් එකට ගැජට් දාගන්න ක්‍රමේ තමෛ මේක.

මුලින්ම පල්ලෙහා සොෆ්ට් එක බාගන්න.


or

දැන් ඒක ඉන්ස්ටෝල් කරලා ලෝන්ච් කර ගන්න.

දැන් වින්ඩෝස් 7 සෛඩ්බාර් එක ඔරලෝසුවක් හා මීඩියා ප්ලේයරයත් එක්ක තියේවි.
Windows 7 Sidebar running
දැන් Thoosje Sevenbar අය්කන් එක සිස්ටම් ට්‍රේ එකට ඇඩ් වෙලා තියේවි.
Thooseje Sevenbar icon in system tray
දැන් සිස්ටම් ට්‍රේ අය්කන් එක උඩ රය්ට් කරලා preferences කියන එක සිලෙක්ට් කරන්න.
Opening Preferences
ඊටපස්සේ එන ෆෝම් එක පුරවන්න.

Preferences tab on the Properties dialog box
ඊට පස්සේ appearance එකත් ඔයාට කැමති විදිහට හදාගන්න. ඊටපස්සේ ඕකේ කරන්න.
Appearance tab on the Properties dialog boxd
ගැජට් එකක් දාගන්න ඕනනම් සෛඩ් බාර් එකේ තියෙන + ලකුනට ක්ලික් කරන්න.
ගැජට් එක ක්ලෝස් කරන්න ඕනනම් ගැජට් එක උඩ රෛට් ක්ලිච්ක් කරලා close කියන එකට ච්ලිච්ක් කරන්න.

Opening the Gadgets window

Calendar Gadget on the Gadgets window

Calendar Gadget added to sidebar

Closing a Gadget

Clock skins

Properties of the Weather Gadget



Location changed

Closing the Gadgets window

Closing Windows 7 Sidebar from the system tray

Closing the Windows 7 Sidebar from the sidebar menu
ඔන්න දැන් වින්ඩෝස් 7 ටත් වඩා හොද ගැඩ්ජෙට් ටිකක් හම්බවුනානේ. පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න.
english article
If you like Windows 7 gadgets but you still use Windows XP, you might like the Windows 7 Sidebar for XP. It has some cool gadgets like sticky notes, weather, media player, calculator, RSS reader, and many more that you can run on your Windows XP computer.
Download Windows 7 Sidebar for XP from
or
To install Windows 7 Sidebar for XP, double-click on the .exe file you downloaded.
Windows 7 Sidebar executable file
The Welcome screen of the installer displays. Click Next.
Windows 7 Sidebar installer welcome screen
Read through the License Agreement, select the YES – I Accept the terms of the License Agreement! radio button, and click Next.
License agreement
Select Default as the method for setup and click Next.
Choosing Default or Advanced setup
On the next screen, you can choose to install the free Thoosje Toolbar. The option is selected by default. The toolbar provides you with a lot of extra free gadgets for many websites and communities. We tested it and found that it works in Internet Explorer, but not in the latest version of Firefox (3.6.10).
We ultimately decided not to install it. It is handy for finding many more gadgets directly on the toolbar and online to add to the Windows 7 Sidebar for XP. Click Next to continue with the installation.
Turning off the free Thoosje Toolbar
The Confirm Setup Settings screen displays. Look over the settings you chose and click the Back button if you decide to change any. Click Next to start installing the software.
Confirming Setup Settings
Click Finish on the Setup Complete screen.
Setup Complete
The Windows 7 Sidebar displays in the upper, right corner of the Windows XP desktop with two default gadgets, a clock and a media player.
Windows 7 Sidebar running
The Thoosje Sevenbar icon is added to the system tray.
Thooseje Sevenbar icon in system tray
Right-click on the system tray icon and select Preferences from the popup menu.
Opening Preferences
The Preferences tab on the Properties dialog box displays. This tab allows you to specify email settings to be used for theMail gadget, choose with which day will be the Start of Week for the Calendar gadget, and the amount of seconds for theSlide Show Timer(s).
Preferences tab on the Properties dialog box
The Appearance tab allows you to specify how the sidebar looks and feels and where the Thoosje Sevenbar icon resides, if at all. To have the Windows 7 Sidebar start whenever you start Windows XP, select the Run automatically when Windows start check box so there is a check mark in the box.
Click OK to close the Properties dialog box.
Appearance tab on the Properties dialog boxd
To access the gadgets that that are installed with the Windows 7 Sidebar, click the plus button in the upper, right corner of the sidebar.
Opening the Gadgets window
The Gadgets window displays. To activate a gadget, simply click on it in the window.
Calendar Gadget on the Gadgets window
The gadget displays on the desktop, but not necessarily in the sidebar. To add it to the sidebar, click and hold on the gadget and drag it to the sidebar.
Calendar Gadget added to sidebar
To hide a gadget you no longer want to view, right-click on the gadget and select Close from the popup menu.
Closing a Gadget
You can apply different skins to the clock. On the Gadgets window, click the Change clock gadget skin button (the second button from the left). To select a skin, click on it.
Clock skins
Each gadget has different options available on its popup menu. For example, the Weather gadget has options for setting the weather location, changing the temperature between Fahrenheit and Celsius, and showing a weekly display of weather.
Properties of the Weather Gadget
Selecting Set Weater [Weather] location opens the Select location dialog box. Enter a zip code or a city name and state in the edit box and click OK.
Selecting location for the Weather Gadget
The location changes and the temperature is updated.
Location changed
To close the Gadgets window, click the X button in the upper, right corner of the window.
Closing the Gadgets window
To close the Windows 7 Sidebar, right-click on the Thoosje Sevenbar icon in the system tray and select Close from the popup menu.
Closing Windows 7 Sidebar from the system tray
You can also close the Windows 7 Sidebar by clicking on the Help (?) button on the sidebar and selecting Close Sidebarfrom the popup menu.
Closing the Windows 7 Sidebar from the sidebar menu
For an explanation of all the gadgets available in the initial installation of the Windows 7 Sidebar, seehttp://www.thoosje.com/vista-sidebar-gadgets.html. To have access to more gadgets for your sidebar, you may want to install the Thoosje Toolbar for Internet Explorer. If you didn’t the first time you installed the Windows 7 Sidebar, you can just install the software again and choose to install the toolbar.
by Lori Kaufman

Unlock any dongle


ගොඩක් අයට ඩොන්ගල් එකක් අන්ලොක් කරන්න පස්ට අමාරුය්. අන්න ඒක නිසා පල්ලෙහා සොෆ්ට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. සාමාන්ය සරල විදිහට ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් එක ඩෙස්ක්ටොප් එකට දාන්න(රිප්ලේස් කරන්නද කියලා ඇහුවොත් යෙස් කරන්න) දැන් ඉතින් වැඩේ පටන් ගන්න පුලුවන්.

පල්ලෙහාඉන් බාගන්න..

DC Unloker software

Sunday, April 7, 2013

Ghost House(මගේ හොල්මන් පික්චර් එක..............)

හලෝ... මම අද ඔයාලට ගෙනාවේ මම අලුතින් හදපු පොඩි හොල්මන් කතාවක්(බුදු අම්මෝ) මේකට රගපාන්නේ මගේ මල්ලි.... එඩිට් කරෙත් මන්... හොදනම් කමෙන්ට් එකක් දාන්න.... පල්ලෙහාඉන් බලන්න...සද්දේ කන් පැලෙන්න දාලා බලන්න හොදේ...

savinu vinjaya gunarathne

Saturday, January 26, 2013

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම

UPDATE| IMPORTANT
මෙම ක්‍රමය දැන් ක්‍රියාත්මක නො වන බව කරුණාවෙන් සළකන්න
original article
මේක තමා මම නම් භාවිතා කරන ක්‍රමය.හරිම පහසුයි.මේ මෘදුකාංගය භාවිතා කරලා තමන්ගෙම ජී.මේල් හැකර් එකක් හදාගෙන ඒක තමන්ට හැක් කරන්න ඕන කෙනාට යවන්න.ඕන කෙනෙක් හැක් කරන්න කැමතිනේ ඒක නිසා නිකම්ම යවන්න පුලුවන්.ආර්ඩමැක්ස් කීලොගර් සහ වින්ස්පි කීලොගර් භාවිතා කරලත් ජී.මේල් හැක් කරන්න පුලුවන්.ඒත් මම මේ දෙන මෘදුකාංගය භාවිතා කිරීම ඉතා පහසුයි.

දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.......
1 පියවර-ඉස්සෙල්ලාම ජී.මේල් හැකර් මෘදුකාංගය බාගන්න ඕන.ඒකට මෙතන ඔබන්න. (රහස්‍ය අංකය-hackingclz)
2 පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාල ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බාගැනීමට මෙතන ඔබන්න.
3 පියවර-දැන් විවෘත කරන්න.එතකොට මේ විදිහට පෙනෙයි.

4 පියවර-දැන් ඔබේ ඊ මේල් ලිපිනය හා පාස්වර්ඩ් එක මේ වින්ඩෝ එකේ කොටන්න.(වැදගත්-කිසි විටෙකත් ඔබ භාවිතා කරන ඊ මේල් ලිපිනය මේ සඳහා යොදා නොගන්න.මේ සඳහා වෙනම ඊ මේල් ලිපිනයක් යොදාගන්න)ඉන පසු Build යන බොත්තම ඔබන්න.එවිට ඔබට වෙන කෙනෙකුගේ ජී.මේල් හැක් කිරීම සඳහා අවශ්‍ය වන ගොනුව එම ස්ථානයේම ගොඩ නැගේ.එහි නම-Gmail Hacker.exe


5 පියවර-දැන් තියෙන්නේ ඒ ගොනුව හැක් කරන්න ඕන කෙනාට යවන එකයි.එයාට කියන්න ජී.මේල් හැක් කරන්න අලුත් මෘදුකාංගයක් හොයා ගත්තා කියලා.එයා ඒක විවෘත කරලා වෙන කෙනෙක්ව හැක් කරන්න හිතලා එයාගේ විස්තර ටික කොටලා Hack Them කියන බොත්තම ඔබපුවාම මේ Error එක එනවා.


එතකොට එයා කියයි මෙහෙම එකක් එනවා කියලා.ඔයාට තියෙන්නේ ආ එහෙමද?මගෙනම් එහෙම එකක් අවේ නෑ කියන්න.

6 පියවර-ඒ වෙනකොටත් ඔයා මුලින්ම දුන්න ඔයාගේ ඊ.මේල් එකට එයාගේ ඊ.මේල් එකේ විස්තර(රහස්‍ය අංකය) ඇවිල්ලා තියේවි.මෙන්න මේ විදිහට.

7 පියවර- දැන් ඔයාට තියෙන්නේ එයාගේ රහස්‍ය අංකය වෙනුවට ඔයාට කැමති අංකයක් දාගන්න එක විතරයි.

මේක 100% සාර්ථකව වැඩ කරනවා.ඔයත් අත්හදා බලන්න.මොනවා හරි අවුලක් තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.