Thursday, April 9, 2015

අපි ලඟ තියෙන හැම software එකකටම product keys ,serials ගන්න හොදම sites මෙන්න



අපිට software එකක් free download කලාම තියෙන ලොකුම අවුල තමා ඒකෙ license එක දවස් 2ක 3න කින් expire වෙන එක.ඒකට හොඳම විසඳුම තමා මේ.ලෝකයේ තියෙන දහස් ගානක් software වලට අවශ්‍ය වන product keys , serials මේ sites  වල තියෙනව. අනික හැම  serials  ම වැඩ කරන්නෙත් නෑ නෙ. ඒවා software එකට අතුලත් කලාම සමහර වෙලාවට software එක වැඩ  නොකර යනව. එතකොට ඉතින් අමුතුවෙන් install කරන්නත් වෙන අවස්ථා එනවනෙ. තවත් විටෙක විනාඩි 2 , 3 කින් download කරන ඒ software එක activate කරගන්න නොදන්නා අය පැය ගනන් අමාරුවෙ වැටෙනව. මම මේ කියන sites වල තියෙන product keys , serials , activation keys කොච්චර දුරකට වැඩ කරනවඩ කියලත් ඔයාලටනිශ්චිතව දැනගන්නත් පුලුවන්. එහෙනම් ගිහින්ම බලන්න. 
මෙතනින්  හා  මෙතනින්   


comment එකකුත් දාන්න. මේ මම first time දාපු post එක.  

THANK YOU  !!!!!!!!!

8 Comments: