Friday, April 10, 2015

සුපිරි සිංහල ෆොන්ට්ස් සෙට් එකක් බාගන්න...


ගොඩක් අය සිංහල ෆොන්ට්ස් පාවිච්චි කොරලා වැඩ කෑලි දාන්න කැමතියි.. ඒත් සින්හල ෆොන්ට්ස් ඕනකරන හැඩයෙන් හොයා ගන්න එක අමාරුයිනේ... ඔන්න ඒක නිසා මම අද සින්හල ෆොන්ට්ස් තොගයක්ම ගෙනාවා... 
මේවා තිබ්බේ http://www.sindusinhala.com/ සයිට් එකේ.. ඒකට යන්න මෙතන ක්ලික් කරන්න.. කතා ඕන නෑ බාගන්න ඕන ෆොන්ට් එක උඩ ක්ලික් කරන්න.. ඩවුන් වේවී....


( PS:- පොඩි අවුලක් නිසා වෙන පේජ් එකකට දාන්න උනා. මෙතනින් යන්න :- http://techno-lanka.blogspot.com/p/sinhala-fonts.html


0 Comments:

Post a Comment