Tuesday, March 10, 2015

ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය

මම අද ඔයාලට කියන්නයන්නෙ ආරක්ශිතව ඉන්ටනෙට් යන්න පුලුවන් වෙබ් බ්‍රොව්සර් එකක් ගැන.මෙකේ නම TOR.මෙක  භාවිතා කරල ඔයාල ඉන්ටනෙට් ගියොත් ඔයාල යන වෙබ් සයිට් කාටවත් බලන්න බැ. ඒවගෙම ඔයාල හොයන දේ ගැන ඇඩ් පෙන්නන්නෙත් නැ ,.ඒ කියන්නේ ඔයා ඉන්ටනෙට් යන ip එක කාටවත් බලන්න බෑ. (දුරකතන සමාගමටවත්)  . මේක ඉස්සර අමරිකානු නවික හමුදාව පවිච්චි කරපු එකක් පස්සෙ මහජනතාවටත් බවිතකාරන්න පුලුවන් විදිහට ප්‍රසිද්ද කරා. ඔයාලත් පවිච්චිකරල බලන්න. මේ ලින්ක් එකෙන් බාගන්න 

32.7 MB

http://adf.ly/19S2cz

  
OS > Windows XP,7,8,8.1,Linux ,Mac

0 Comments:

Post a Comment