Friday, March 27, 2015

Adobe After Effects මුල ඉඳලා ම සිංහලෙන් ඉගෙනගන්න...


දැනට මාස ගණනකට කලියෙන් මම ආෆ්ටර් ඉෆෙක්ට් ගැන පොඩි බේසිච් ටියුටෝරිඅල්ස් ටිකක් දැම්මා. ඒ ටික අද මම ටෙක්නො ලංකාවලත් දානවා..

මොනවද මේකේ කතා කරන්නේ?
Compositions
Effects
Animating
Motion Tracking/Stablishing
Three Dimension
Masking
Chroma Key/Transform Mode
Rendering

මොකක්ද Adobe After Effects කියන්නේ
ලෝකයේ ගොඩක් ‍ෆිල්ම් මේකින්ග් වගේම ඇඩ්වර්ටයිසින්ග් වලට පාවිච්චි කරන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. වැඩ කෑලි දාන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් තමා. 

අපේ පාඩම්වලින් ඔයගොල්ලො ඉගෙනගත යුතුම පාඩම් 8ක් කියලා දෙනවා.





මේ ටියුටෝරියල්ස් ටිකට පස්සේ තව ටිකක් හදන්න මම බාලපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේකෙන් වැඩක් ගත්තානම් පොඩි කමෙන්‍ටුවක් දාලා අපිව පොඩ්ඩක් නග්ගලා ගන්න. එහෙනම් අදට යන්නම්. 

Keywords- adobe, sinhala adobe, sinhalen, techno-lanka sinhala, adobe rusiru, techno-lanka sinhala adobe, rusiru anjana, training, effects, sinhala, techno-lanka, rusiru, anjana, sri, lanka, basic,

5 Comments: