Monday, March 16, 2015

folder lock කරමු

 

 
ඔයාල දන්නවනෙ pc එකෙ folder ලොක් කරන්න බැ කියල .එකට විසදුම ඔන්න මම අරගෙන ආව .                                                මුලින්ම මෙටික notepad එකට copy කරන්න 

cls
@ECHO OFF
title FastTechBuzz.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo ------------------------------------------
echo This Trick is Provided by FastTechBuzz.com
echo -------------------------------------------
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ----------------------------------------------
echo Vist FastTechBuzz.com for more tips and tricks
echo ----------------------------------------------
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== fasttechbuzz goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully by fasttechbuzz.com
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End                                                                                                                ඉටපස්සෙ මෙවිඩදිහට කරන්න 
              තමන් කැමති පාස්වර්ඩ් එකක් දාගන්න (පහත පරිදි )
ඉලගට මෙවිදිහට save කරගන්න
file>SaveAs
කැමති file name එකක යොදා අගට .bat යොදන්න
ඔයාල save කරපුතැන exe එකක ඇති එක උඩ ඩබල් ක්ලික් කරම file එකක් හැදෙයි මේවගෙ
දැන් ඔය folder එකට ඔනදෙයක් දාල අර අපි මුලින්ම save කරපු .bat exe එක උඩක්ලික් කරාම මෙවගෙ එකක් ඔපෙන්වෙයි
y ඔබල enter එබුවම අර folder එක නැතිවෙයි . අයිම ඩබල්ක්ලි කරාම මෙවගෙ එකක් ඔපෙන් වෙයි
එකට අරකලින්දිපු පස්වර්ඩ් එක දෙන්න .
මගෙ වෙනත් ලිපි
ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය(http://adf.ly/1ADEw9)
Android phone safe mode on කරමු(http://adf.ly/1ADF4b)
අන්තර්ජාලයෙන් මුදල් (neobux)(http://adf.ly/1ADFAp)

1 Comments: