Thursday, March 19, 2015

නො මිලයේ දෙන ලෝකයේ හොඳ ම Video Converters

Five Best Video Converters
මේ දවස්වල අලුතින් මොනවත් පෝස්ට් දාන්න බැරිවුනා. මීඩියා ඩේ එකේ වීඩියෝස් වගයක් හදන්න වෙච්ච නිසා. ඒ හදපු වීඩියෝස් පල්ලෙහායින් බලන්න.
ඔන්න දැන් ඉතින් වැඩේට බහිමු. අද මම කියන්න යන්නේ ලෝකයේ හොඳ ම වීඩියෝ කන්වර්ටර්ස් මොනවද කියලා. මුලින්ම මම අද කියන්න යන VC වලට ලැබිලා තියෙන වෝට්ස් බලන්න. ඔයාට හොදයි කියලා හිතෙන එක බාගන්න.

 
 
 
 
 
 
 
 
 
 


මම පාවිච්චි කරන්නෙ ‍ෆ්‍රීමේක් එක තමා. අනිත් ඒවා ගැන දැන් බලමු.

අපිට VC මක්කටැයි
ගොඩක් වෙලාවට අපි ටීවී එකෙන් වීඩියෝස් එහෙම බලන්න ඕන උනාම අපිට වීඩියෝස් ටීවී එකේ ප්ලේ වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්නම් එඩිටරයට සපොර්ට් කරන්නැති වීඩියෝස් කන්වර්ට් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ලඟ තියෙන වීඩියෝ එක පොඩි සයිස් එකකට දාගන්නත් මේවා ඕන වෙනවා.

1.MPEG Streamclip (Windows/OS X)

Five Best Video Converters
මේක බලසම්පන්න වීඩියෝ ප්ලේයර් එකක්, එඩිටරයක් වගේ ම කන්වර්ටර් එකකුත් වෙනවා. මැක්වලට යි වින්වලටයි වැඩ. ගොඩක් ෆෝමැට්ස්වලට කන්වර්ට් කරන්න පුලුවන්.
2.Format Factory (Windows)
Five Best Video Converters
මේකත් හොඳ වීඩියෝ කන්වර්ටර් එකක්. මේඩෙන් වීඩියෝස් ඩීවීවලට උනත් කන්වර්ට් කරන්න පුලුවන්.
3.Handbrake (Windows/OS X/Linux)
Five Best Video Converters
වෝට්ස් අනුව හොදම එක මේක තමා.

4.Freemake Video Converter (Windows)

Five Best Video Converters

5.SUPER (Windows)

Five Best Video Converters

එහෙනම් අදට ගිහින් එන්නම්. කමෙන්ට් එකක්වත් දාලා අපිව දිරිමත් කරන්න.

0 Comments:

Post a Comment