Friday, March 20, 2015

YOUTUBE VIDEOS බාගන්න ලෝකයේ තියෙන හොඳ ම වෙබ්සයිට්ස්...

Download-youtube-videos
YOUTUBE VIDEOS බාගන්න දැන් හරිම ලේසියි. ලේසියි කියන්නේ අපිට ඔන්ලයින් ඉදගෙන ම වීඩියෝ එක කන්වර්ට් කරලා බාගන්න  පුලුවන්. පල්ලෙහා තියෙන්නේ හොඳ ම යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්ර්ස්. හරි ම සරලයි මේවා ඔක්කොගෙම කරන්න තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ යූ ආර් එල් එක එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරන එක.


SaveFrom

saveform

මේ වෙබ් සයිට් එක්න් වීඩියෝස් බාන්න සයිට් එකට ම යන්න ඕනේ නෑ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ එකේ යූ ආර් එල් එකේ www.youtube.com/example කියන තැනේ .[තිත] හා යූ ටියුබ් එකේ y අකුරට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.

උදා-https://www.ssyoutube.com/watch?v=XPY5shjVXNs



ClipConverter

cc


KeepVid

sdfa

DownVids

downvids


CatchVideo

ctch vid



SaveVid

SaveVid



VideoGrabber

video grab
එහෙනම් අදට ගියා...

මගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න..
http://techno-lanka.blogspot.com/search/label/Rusiru

0 Comments:

Post a Comment