Friday, April 10, 2015

speed copy කරන්න අවශ්‍ය අයට වටින software එකක් මෙන්න

අද මම ඔයාලට ගෙනාවේ speed copy කරන්න පුලුවන්හොඳම software එක.
ඒකෙ නම තමයි ultra copier. 
 බලන්න screen shots කීපයක් .



ඉතින් , මේ software එකේවිශේෂත්වය තමයි copy වෙන speed එක අපිට පාලනය කල හෙකි වීම. අනිත් වාසිය තමයි අපි එක වාරයක් copy කරපු දෙයක් නැවත copy වෙනවනම් ඒක අපිට වහාමදැනුම් දීම. ඊට පස්සෙ අපිට ඒක overwrite කරල දාන්න පුලුවන්.  තවත් වාසියක් තමයි අපි copy කර කර ඉන්නකොට විදුලිය විසන්ධි වුනොත් ඒ copy වෙච්ච් ප්‍රමානය නැවත copy කරන්න ඕන නෑ. hard drives , CD rom s , windows, linux , mac ඕන එකකට වෙඩි වගේ වැඩ. දාගෙනම බලන්නකෝ 
මෙතනින්  ගිහින් බාගන්න.  6 MB වගේ තමයි වෙන්නෙ.
thank you !!!!

0 Comments:

Post a Comment