Monday, April 13, 2015

අනවශ්‍යය බ්ලොගයන් ඉවත් කිරීම...


බ්ලොගර් භාවිතයෙන් බ්ලොග් අඩවි 100ක් පමණ එක ගිණුමක් තුල සක සකසාගත හැක. කෙසේ නමුත් බ්ලොගයක් අනවශ්‍ය වූ විට එය ඉවත් කිරීමට දැනගැනීම වටී.  පහතින් දක්වා ඇත්තේ අනවශ්‍යය බ්ලොගයක් ඉවත් කරගන්නා ආකාරයයි. 

බ්ලොගර් වෙත පිවිස ඔබට ඉවත් කිරීමට අවශ්‍යකරන බ්ලොගයේ සෙටින්ග්ස් ‍තෝරන්න.


ඉන්පසු සෙටින්ග්ස් යන්නෙහි ඇති Other ‍තෝරා Delete blog යන්න ‍තෝරන්න. එමගින් ඔබගේ බ්ලොගය ඉවත් කර ගත හැක.



තවත් මේ වගේම ගැජට් කෑල්ලකින් හමුවෙමු. 
මෙය මින් පෙර මාගේ බ්ලොගයේ ද පල කෙරුවෙමි...

2 Comments:

  1. ඔය වැඩේ නෙමේ මම කරන්නේ , බ්ලොග් එක වෙන Gmail Account එකකට Tanfer කරලම දානවා ඕක Delete වෙන කම් බලන් ඉන්න බෑ

    ReplyDelete