Monday, November 5, 2012

ඔයාගෙ බ්ලොග් එකේ හිට්ස් ගාන(page previevers) වැඩි කරගන්න




ඔන්න ඉතින් අද කියන්න යන්නේ බ්ලොග් තියෙන අයට සුපිරි වැඩක්.... මේකෙන් ඔයාගෙ බ්ලොග් එකේ හිට්ස් ගාන(page previevers) වැඩි කරගන්න පුලුවන්... මේකට ඔපෙරා ඔනේ.... නැති අය පල්ලෙහාය්න් බාගන්න...

දැන් කරන්න තියෙන්නේ සාමාන්යයෙන් url එක ට්ය්පෙ කරලා සය්ට් එකක්ට යන්න... දැන් සෛට් එක උඩ රෛට් ක්ලික් කරලා realoded everyකියන එක select කරලා එතනින් කැමති වෙලාවක් දෙන්න...

 මේක ගොඩක් සාර්තකය්... ඕගොල්ලොත් කරලා බලන්න...ඔය පල්ලෙහා තියෙන්නේ වෙලාවට අනුව වදින හිට්ස් ගාන...


තත්පර 5 = 1 Hit
මිනිත්තුවකට = හිට්ස් 12 යි
පැයකට = හිට්ස් 720යි

අවවාදයයි = HSDPA කට්ටිය පරිස්සමින් මොකද හිට් එකක් කියලා වැටුනට අපි ඇත්තටම ඒ පිටුව බ්‍රව්ස් කිරීමක් වෙන්නේ

2 Comments:

  1. HSDPA කට්ටිය පරිස්සමින් කිව්වෙ ඇයි?

    ReplyDelete
  2. මේකේ හිට්ස් ගාන වැඩි වෙන්නේ පි‍ටුව රීෆ්‍රෙශ් වෙලා.... තේරුනාද.....??? අපි පැයක් දාලා තිබ්බා කියන්නෙ.. පි‍ටුව 720 පාරක් රීෆ්‍රෙශ් වෙලා.. එතකොට connection එක slow වෙනවා.......!!!!!!!!

    ReplyDelete