Monday, November 5, 2012

YANNI...:D


හෙලෝ කට්සිය...B-) අද ඉන්දන් මම අලුත් විදිහකට තමය් කතා කරන්නේ....:-D ඔන්න ඉතින්  අද මම කට්සියට කියන්න යන්නේ ලොකයේ තියන එක සුපෙර්බ් බැන්ඩ් එකක් ගැන... B-D ඔය පල්ලෙහා වීඩියෝ ටික පොඩ්ඩක් බලන්නකෝ....... LOL

මේ බැන්ඩ් එකේ නම යානි(yanni)....B-O පිස්සු නමක් නේ... කොහොමද මේ බැන්ඩ් එකේ වැඩ...:-D හරි.. මේ බෑන්ඩ් එකේ නම යානි වුනාට... මේකේ අය්තිකාරයාගේ නමත් යානි ම තමය්.... ඔන්න එයා ගැන පොඩි විස්තරයක් පල්ලෙහා තියෙනවා.....
උපන් දිනය- නොවැම්බර් 14, 1954 (දැන් වයස අවුරුදු 57 ය්)
ඉපදුනේ- කලමටා වල (ග්‍රීසියේ)
උස- 1.80 මීටර

LOL මේකේ වයලින්(violin)  ගහන්නේ සැමුවෙල්
යෙර්වින්යාන් කියන මහත්තයා..B-) නලා පිබින්නේ පෙඩ්‍රෝ මහත්තයා.....:-Q ඇය් මේකේ ගිටාර්(guitar) ගහන්නේ අපේ ලන්කාවේ කොල්ලේක්නේ (බිදුවක් නැරම ලාන්කිකය්)... එයාගේ නම හුස්සේන් ජිෆ්‍රි... තව ගොඩක් අය ඉන්නවා ඔක්කොම කියන්න ටිකක් අමාරුය්....:p lol
ඔය පල්ලෙහා ඉන්නේ අර කලින් කියපු අය තමෛ.....:D



 මේකේ ගහන සුපිරි song එකක් පල්ලේහා තියෙනවා......B-O මගේ මේ පෝස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාලා ගියානම් මට සතු‍ටුය්....................B:::)
(ආ කියන්න අමතක උනා දැන්ම අපේ author කෙනෙක් වෙන්න)

0 Comments:

Post a Comment