Tuesday, September 18, 2012

පැරෂූට්කරුවෙකුගෙන් ගිලිහුණු කැමරාව අඩි 12,500 ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව පහලට වැටේ(වීඩියෝ)




දවස් කීපයකට පෙර ගුවන් යානයක සිට පහලට පැන්න කැනේඩියානු පැරෂූට්කරුවෙකුගෙ හිසේ සවිකර තිබූ කැමරාව පහලට වැටී තිබෙනවා.එය අඩි 12,500 සිට පහළට වැ‍ටුනත් එය හොඳින් ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙම කැමරාව "Go Pro" වර්ගයේ කැමරාවක්.එය උඩ සිට පහලට වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී තිබෙනවා.මෙය තණ බිමකට වැටී පසුව පැරෂූට්කරුවන් පහළට බහින ආකාරය පවා රෙකෝඩ් වී තිබෙනවා.පසුව කෙනෙකු විසින් එය අයිති කරුට ගෙනහින් දෙනවා.

මෙන්න ඒ වීඩියෝව

6 Comments:

  1. නියමයි ඈ.මගේ ඔළුවත් මොකදෝ උනා.

    ReplyDelete
  2. මමත් මුලින්ම බැලුවම මගෙ ඔලුවත් කැරකුනා.

    කමෙන්ට් එකට තෑන්ක්ස්.ඔයා තමයි අපේ බ්ලොග් එකේ මුලින්ම කමෙන්ට් එකක් දැම්මෙ(රුසිරු(ඇඩ්මින් කෙනෙක්) ඇරෙන්න).

    තෑන්ක්ස්

    ReplyDelete
  3. දන් ඔලුවට් නිකන් පාන් වගෙ ඇ.... තම් කරකෙනව කැරකෙනව් වගෙ ඇ...

    ReplyDelete
  4. I drop a leave a response whenever I like a article on a
    site or I have something to add to the conversation.
    Usually it's triggered by the sincerness communicated in the article I browsed. And after this post "පැරෂූට්කරුවෙකුගෙන් ගිලිහුණු කැමරාව අඩි 12,500 ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව පහලට වැටේ(වීඩියෝ)". I was moved enough to create a thought :-P I do have a few questions for you if it's allright.
    Could it be just me or does it seem like some of these remarks come across like left by brain
    dead individuals? :-P And, if you are posting at additional sites,
    I'd like to follow you. Could you make a list all of all your shared pages like your linkedin profile, Facebook page or twitter feed?
    Feel free to surf my site : manuel marino new music album

    ReplyDelete
  5. I visited several web pages except the audio feature for audio songs current at this website is actually wonderful.


    Feel free to visit my web page; guitars acoustic

    ReplyDelete