Tuesday, September 18, 2012

‍තෝත් avatar මාත් avatar (avatar කෙනෙක් හදමු)


අද අපි ඔය පල්ලෙහ ඉන්න අක්කව avatar කෙනෙක් කරන්නෛ යන්නෙ





හැදුවට පස්සෙ රූපෙ පල්ලෙහ තියෙනව
ඔන්න හඩිස්සි කාරයොන්ට වි එකක් තියෙනව..... හබැඉ මෙක කියවල කරඩ්ඩි හොඩෛ

මුලින්ම අපි ඔර්ගිනල් අවටර් පින්තුර බලල ඒවා හොදට පරීක්ශා කරගන්න ඔනෙ. ඇස්කන්නහයශරීරයෙ පාට වගෙ දේවල්
දැන් මෙ අක්කගෙ රූපෙ copy(ctrl+c) කරල photoshop වල paste(ctrl+v) කරන්න
හරි දැන් lasso tool  එක අරගෙන (ඔය පල්ලෙහ කො‍ටු කරල තියෙන්නෙ ඒක) අපෙ අක්කගෙ සම තියෙන ප්‍රදේශ ටික highlightකර ගන්න.

ඊටපස්සෙ (ctrl+u) පවිච්චි කරල hue/saturation window ඔන් කර ගන්න.  ඊටපස්සෙ hue එක +180 කරන්න. ඔන්න අපෙ අක්ක නිල් පාට වුනා
දැන් අක්කගෙ තොල් ටික/ ඇස් ටික(අමතක වුනාඅක්කගෙ නහයෙ යට හරියත් highlight  කරන්න lasso tool  එකෙන්highlight කරල ආපහු (ctrl+u) ඔබලා hue එක +99 කරන්න
දැන් අක්කගෙ තොල් රොස පට උනා නේද.???

හරි දැන් මෙක තමෛ අමාරුම part එක. දැන් ‍filter>liquify ගිහින් bloat ටූල් එකෙන් (ඔය පල්ලෙහා තියෙන්නෙ) අපෙ අක්කගෙ ඇස් / නහය ලොකු කර ගන්න
මෙන්න මෙහෙමෛ ලොකු කර ගත්තම.
දැන් අපි මෙයගෙ ඇස් දෙකට හොද පෙනුමක් දෙන්න ඔනා. මෙන්න මෙච්චරෛ කරන්න ඔන. ඔය පල්ලෙහ තියෙන avetar ඇස් දෙක lasso ටූල් එකෙන් කපගෙන අපෙ avater ට සෙට් කරගන්න



හරි දැන් ඔය පල්ලෙහ තියෙන රූපෙ අරගෙන p.s. වලට paste කරල filter>liquify වලින් ඊටපල්ලෙහ තියෙන රූපෙ වගෙ හඩ ගන්න





ඊටපස්සෙ එකෙ opasity එක 18% කරන්න. දැන් ඒක අපෙ අක්කගෙ මූන උඩට ගෙන්න
දැන් සමෙ ප්‍රමනයට විතරක් ඔය හඩෙ තියෙන්න අරල ඉතිරිටික මකනෙන්(eraser tool) මකන්න. ඊටපස්සෙ ඔය පල්ලෙහ වගෙ රූපයක් පෙනෙවි
දැන් මකනෙ පොඩි කරල(shift+}) ඔය පල්ලෙහ වගෙ රටා ටිකක් අදින්න
දැන් අපි මෙයගෙ කන් දෙක සෙට් කරගන්න ඔනෙ.(බයවෙන්න එපා ඔය පල්ලෙහා තියෙන්නෙ) එක කනක් කපගෙන එක ඊටපල්ලෙහ රූපෙ වගෙ හද ගන්න


දැන් අපි එයගේ ශරීරයට කොරපොතු ටිකක් දගන්න ඔනෙ. එකත් පල්ලෙහ තියෙනවා.
දැන් එක මූනට ඇගට අත්වලට උඩින් තියල ඉතුරු ටික මකල දන්න
හරි ඔන්න දැන් අපෙ අක්ක සම්පූර්නකරල ඉවරෛ.
දැන් තියෙන්නෙ text එක හද ගන්න විතරෛ. මුලින්ම avetar කියල papyrus font එකෙන් type කරන්න
දැන් laye>layer style>blending options ගිහිල්ල outer glow කියන එක රූපයෙ විඩිහට ඩෙන්න
දැන් එකෙම gradient overlay එකත්  දෙන්න
දැන් නම් ඉතින් ඔක්කොම හදල ඉවරි පොඩි comment පරකුත් දල ගියනම් සුපිරි ආ. මොකඩ මෙක හදන්න මට පන ගිය


2 Comments: