Wednesday, April 22, 2015

ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE අලුත් වෙයි.

2015 අප්‍රේල් මස 22 ක් වූ අද දිනට යෙදී ඇති ලෝක මිහිකත දිනය වෙනුවෙන් GOOGLE සිය home page එක වෙනස් කලා.    මේ මිහිකත දිනය ප්‍රථම වතාවට සමරා ඇත්තේ 1970 වර්ශයේ දීය. මෙවර මිහිකත දිනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ චීනයේ "චීන මහා ප්‍රාකාරය පිරිසිදු කිරීම" , ලෙබනනයේ වෙරල පිරිසිදු කිරීමත් , ඉන්දුනීසියාවේ අක්කර 25000 ක් වූ වැසි වනාන්තර ප්‍රමාණය රැක ගැනීමට උත්සහ දැරීමත් ය.  ලෝකයේ දැනටමත් සිදුවෙමින් පවතින මිහි මාතාවට හානිදායක වූ , ලෝකයාගේ විවිධ...

Friday, April 17, 2015

දත් කැක්කුමට , හිසරදයට , උදරාබාද ආදී ලෙඩ වලට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල මෙන්න. [ part 03 ]

මම ඔයාලට කිව්වනෙ මේ ලියන තෙවෙනි ලිපිය වෙනස් විදියකට ලියනව කියල. ඉතින් මං කල්පනා කලා ඔයාලට වැදගත් වන ශාක ගැන දැන් ලිපි දෙකකින්ම ලිව්ව නිසා අද ඔයාලට රෝග නිවාරණය ගැන කියන්න.  ඉතින් දත් කැක්කුම , හිසරදය , බඩේ කැක්කුම වාගේ ලෙඩ සමාජයේ බහුලයි නෙ. ඉතින් මම කල්පනා කලා ඔයාලට ඒ ලෙඩ වලට පිළියම් කියල දෙන්න. මේ බෙහෙත් මම ඕනෑතරම් පරීක්ෂා කරල බලල තියනව. ඒ නිසා අත් දුටුයි , ප්‍රත්‍යක්ෂ යි.  මෙන්න එහෙනම්.    දත් කැක්කුමට  ...

Wednesday, April 15, 2015

සියලු දෙවි දේවතාවුන්ගේ ඇති ආනුභාවයක් නැත...(අපේ සිංහල-අපෙන් මත්තට 6)

මේ අලුත් අවුරුදු සමය යි. ඉදින් හිතමිත්‍රාදීහු ජංගම දුරකථනවලින් එකිනෙකාට සුබ පැතුම් එකතු කරති. නමුත් සිංහල ගැන නො සිතා එවන කෙටි පණිවිඩවල කුමන සුබක් ද? සිංහල වනස වනසා කෙටි පණිවිඩ යවති. මාගේ ජංගම දුරකථනයට එවන ලද බොහෝ කෙටි පණිවිඩ සිංහල බසින් සදොස් ය. පහතින් එකක් දක්වමි. Thisarana aashirwaadhayen..... this thun koatoyak devi dewatawun wahanselage aanubaawayen..**** දෙවියන්ට මම දන්න තරමින් ආනුභාවයක් නැත. ඇත්තේ අනුභාවයකි. එයට හේතුව නම් භාවය යන්නට...

Tuesday, April 14, 2015

ම‍ෙන්න online අවුරුදු උත්සවයක්.......

දැන්  ඉතිං අවුරුදු කාල‍ෙන්‍‍ෙ ඉන්ටර්න‍ෙට ආවට පස්ස‍ෙ අප‍ේ කට්ටිය ටිකක් posh වුනාන‍ේ.ඒක හින්දා ගම‍ෙි ග‍ොඩ‍ෙි ඇවිද්දින්න‍ේ එහමෙත් නෑන‍ේ.. ඒවට එක එක විකල්ප ඉන්ටර්නටේ එකම හැදුවන‍ේ ගම‍ෙි සමිති සමාගම් වලට ගිහිල්ලා යාලුව‍ෝ අදුරගන්න 1ක ව‍ෙනුවට ග‍ොඩක් කට්ටිය facebook,g+  වග‍ේ ඒවා‍ට ගියාන‍‍ෙ.... අන්න ඒ වග්‍‍ෙ  ගම‍ෙි තියන අවුරුදු උත්සව‍ෙිටත් ග‍ොඩක් posh කට්ටිය යන්න‍‍ෙ නැහැන‍ේ ඒ වග‍ේ කට්ටියට තමයි ම‍ෙින්න ම‍ෙික හදල‍ා තිය‍ෙන්න‍ෙ...

DVD write කරන්න , ලස්සන menu හදන්න මෙන්න සුපිරිම software එකක්.

අද මම ඔයාලට ගෙනාවේ නියමෙට DVD write කරන්න පුලුවන් software එකක්. මේකෙ නම තමයි DVD Styler. මේකෙ තිබෙන විශේෂත්වය තමයි පට්ට විදියට menu හදන්න පුලුවන් වීම. අනික අපි අතරේ ජනප්‍රිය software  , ලොකු mega byte ගානකුත් වෙනවනෙ. මේක 28 MB වගේ තමයි වෙන්නේ. බලන්න මේ software එකේ screen shots කීපයක්.  - mac os , windows එක්කත් හරි හරියට වැඩ කරන මේ DVD styler එකේ තවත් විශේෂත්වයක් තමයි MP4 , 3GP , WMV , FLV , AVI , MPG , VOB වගේ ඕනම...

ඇඹුලයි ඇඹුලයි , ඒත් පට්ට ගුණයි. දෙහි නොහොත් LIME [Part two]

මම පහුගිය සතියෙ ඉඳන් ලියන්න ගත්ත ලිපි පෙලේ දෙවන කොටසයි මේ. අද මම ඔයාලට කියන්නෙ දෙහි නොහොත් lime වල ඇති ඖෂධීය වැදගත්කම ගැන.  මෙහි විද්‍යාත්මක නාමය තමයි Citrus aurantifolia. ඉතින් මේ දෙහි විවිධ විදියට ඖෂධාත්මකව වැදගත් වෙනව.  රෝග සුවයට  සෙම්ප්‍රතිශ්‍යාවට > දෙහිකොල තැම්බූ ජලයෙන් දුම් ඇල්ලීම. පණු රෝගයට   >දෙහි ඇඹුලින් ගලේ තබා අඹරා ගත් සාදික්කා වලට නැවතත් දෙහි මිශ්‍ර කොට බොන්න. හිසරදයට         >දෙහි...

සුබ පතංග මඟුලක් වේවා!!!

ඉදින් තවත් අපේ වසරක් ගෙවී ගියා. පස්සට ආපසු හැරී බලන කල අපේ වූ, නමුදු අපේ නො වූ සීන රාශියක් තිබිණි. සැබෑ වූයේ ටිකකි. ඉතින් අදින් නව ඉරක් අපට උදා වී තිබේ. පතංග මඟුලට ටෙක්නෝ ලංකා සහ පිරිවරගේ උණුසුම් පැතුම් මෙලෙස දක්වමු. මෙතෙක් කල් ටෙක්නො ලංකා සමග ‍රැඳී සිටි ඔබට හා, සියලු ම සිංහල හා දමිළ ඇත්තන්ට සුබ ම සුබ, පැතූ පැතුම් ඉ‍ටුවන, සිතූ සිතුම් රජවන අලුත් අවුරුද්දක් වේවා!!! ...

Monday, April 13, 2015

අනවශ්‍යය බ්ලොගයන් ඉවත් කිරීම...

බ්ලොගර් භාවිතයෙන් බ්ලොග් අඩවි 100ක් පමණ එක ගිණුමක් තුල සක සකසාගත හැක. කෙසේ නමුත් බ්ලොගයක් අනවශ්‍ය වූ විට එය ඉවත් කිරීමට දැනගැනීම වටී.  පහතින් දක්වා ඇත්තේ අනවශ්‍යය බ්ලොගයක් ඉවත් කරගන්නා ආකාරයයි. බ්ලොගර් වෙත පිවිස ඔබට ඉවත් කිරීමට අවශ්‍යකරන බ්ලොගයේ සෙටින්ග්ස් ‍තෝරන්න. ඉන්පසු සෙටින්ග්ස් යන්නෙහි ඇති Other ‍තෝරා Delete blog යන්න ‍තෝරන්න. එමගින් ඔබගේ බ්ලොගය ඉවත් කර ගත හැක. තවත් මේ වගේම ගැජට් කෑල්ලකින් හමුවෙමු.  මෙය මින් පෙර මාගේ...

අවුරුද්දට සුභ පතන්න මෙන්න ලස්සන SMS ටිකක්.

මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ඔයාලගෙ නෑදෑ හිතවතුන්ට   සුභ  පතන්න  , අසල්වැසියන්ට  සුභ පතන්න  , යාලුවොන්ට  සුභ  පතන්න ,  තමන්ගෙම කෙනෙක් ඉන්නවනම්   අවුරුද්ද  ලැබුව  හැටියෙම  සුභපතන්න  මෙන්න මම  ගෙනාවා  ලස්සන  MESSAGES ටිකක්.  ඔයාලට  ඕන අයුරකට  SMS කරන්න.    මේ ඕන sms එකක්  ඔයාලට save කරගන්නත් පුලුවන්.   තමන්ට ඕන sms එක highlight...

පොල් කුරුමිනියන්ට නියම විසදුම

                                         පොල් ගස් කුරුමිනියො කනවට එල්කිරි විසදුම මෙන්න .වල් නාශක තියන  කඩේකට ගිහිල්ල curetar(කුරේටර්)50g වගෙ අරගෙන ඇවිත් හැම පොල් ගහකම පොල් ඉත්තක් අස්සට කුරේටර් පොඩ්ඩක් දාන්න .පොල් කුරුමිනියො චුත වේවි .(කුරේටර් ඉත කුඩා ප්‍රමානයකින් ජිවිතයක් පවා නැතිවිය හැක ප්‍රවේසමෙන් බාවිතාකරන්න)        ...

Sunday, April 12, 2015

අපි කනවිට විසි කලාට මෙන්න බලන්න කරපිංචා (curry leaf) වල වැදගත්කම [part 1]

  අද ඉඳන්  මම කල්පනා  කලා  හැමෝටම වැදගත්  ලිපි සෙට් එකක් ලියන්න පටන් ගන්න.  මම මුලින්ම ලියන්න හිතුවෙ කරපිංචා  නොහොත්  (curry leaf) වල  වැදගත්කම  ඔයාලට කියන ලිපියක්.   ඉතින්  මේ  කරපිංචා විවිධ  රෝග රාශියකට  බෙහෙතක්  කියල  ඔයාලට   මුලින්ම  කියන්න  ඕන. හෘදරෝගීන්ට  ,කොලෙස්ටෙරෝල් අවම  කිරීමටත් , කුෂ්ඨ , ඉදිමුම් වලටත් මේ කරපිංචා  වලින්...

recovery කරන්න බැරිවෙන්න delete කරන්න

ඔයාල දන්නවනෙ delete කරපුව ආයිත ගන්න පුලවන් software තියනව කියල  undelete plus(ඔනනන් මෙතනින් ගන්න)  වගෙ එව .එවගෙන් වත්  recovery කරන්න බැරිවෙන්න   delete  කරන්න පුලුවන්  software එකක් තමයි File Shredder කියන්නෙ . මෙතනින් බාගන්න .                                                ...

Bing Wallpaper එක හැමදාම Desktop එකට ගෙන්න ගන්න කැමතිද?

ඔයාලා දන්නව ඇතිනෙ Bing සයිට් එකේ තියෙන Image එක හැමදාම මාරු වෙනවා කියල. මේකට වැටෙන හැම පින්තූරයක්ම ගොඩක් ලස්සනයි. මෙතනින් ගියොත් අද එක බලාගන්න පුලුවන්.  මේ තියෙන්නෙ ඒ වගේ වැටිලා තිබිච්ච ඒව ටිකක්. කොහොමද , ගති නේ? කොහොමද Bing එකට වැටෙන Image එක අපේ Desktop Wallpaper එක විදිහට දාගන්න තිබ්බනම්. නියමයි නේ. අනික හැමදාම මේක මාරු වෙන නිසා විවිධත්වයකුත් ඇති වෙනවා. මේකට පොඩි software කෑල්ලක් ඕන වෙනවා. මේක Bing එකෙන්මයි දෙන්නෙ. ඒක...

හෙළ හවුල සහ කවියෝ අවසාන කොටස(අපේ සිංහල අපෙන් මත්තට 5)

මින් පෙර පල වූ ලිපි පහතින්.. සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහල-අපෙන් මත්තට) වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට එක් වූ වචන.. (අපේ සිංහල- අපෙන් මත්තට 2 ) හෙළ හවුල සහ කවියෝ 1 (අපේ සිංහල අපෙන් මත්තට 3) හෙළ හවුල සහ කවියෝ 2 (අපේ සිංහල අපෙන් මත්තට 4) කුමාරතුංගයන්ගේ මඟ ඔස්සේ ම කාව්‍යකරණය්ට පිවිසි කිහිප දෙනෙක් වූ හ. ‍රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවර්ධන, වෙල්ලාල ජයමහ, හියුබත් දිසානායක, මහානාම දිසානායක, අරීසෙන් අහුබුදු, ගුණපාල සේනාධීර,...

internet එකේ ඉන්න අතරතුර ප්‍රශ්න වලට උත්තර හොයමු & ඔයාලට වැදගත් sites කීපයක්

   අද මම ඔයාලට කියන්න හැදුවේ  නියම web site එකක් ගැන. ඒ site එකට මෙතනින්  යන්න. ඉතින් මේකෙන් අපි විනෝදයක් ලබනවා වගේම අපි ලබාදෙන පිළිතුරු වලින් ගොඩක් වෙලාවට   සමීක්ෂණ ත් සිදුකරනව. තවත් දෙයක් තමයි question of the day කියල  question එකකුත් අහනව.  ප්‍රශ්න නම් ඕන තරම් තියෙනවා.  ඔබ ඉවුම් පිහුම් ගැන උනන්දු අයෙක්නම් මෙන්න කෑම හදන්න ඉගෙන ගන්න ෂෝක් site එකකුයි blogger එකකුයි.  site එකට මෙතනින්  blogger...

Cam එකෙන් pdf හදමු ( only android)

  ඔයාලට කරන්න තියෙන්නෙ මේ app එක බාගෙන ඔයාලට pdf එකක් විඩිහට හදා ගන්න ඔන කොලේ හරි book එක හරි මේ app එක පවිච්චි කරල photo එකක් අරගන්න එක විතරයි .  මෙතනින්ගන්න.                       cam එක 5mp වත් ඔන  var adfly_id = 8663081; var adfly_advert = 'int'; var popunder = true; var domains = ['depositfiles.com', 'rapidshare.com', 'vip-file.com', 'smsfiles.ru', '4files.net',...

windows වලට දෙවියන්ගෙ සහය

                 ඔයලට කියන්න යන්නෙ pc එකෙ තියන තවත් වැඩිය කට්ටිය දන්නෙ නෙති පහසුකමක් ගෙන .එ තමි windows godmode මෙකෙන් කරන්නෙ ඔයලට වැඩිය වැඩිය හම්බවෙන්නැති විවිද පහසුකම් එක තැනකට ගෙන එකයි   .මෙන්න මෙහෙමයි එක කරන්නෙ .Desktop එකෙ new folder  එකක් හදල මෙ  නමින්  rename කරගන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන්  folder එක එතුලට ගිහින් බලන්න var adfly_id...

Saturday, April 11, 2015

මෙන්න යාලුවනේ SYMBOLS type කරන හැටි.

මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා. මේක ඔයාලගෙ machine එකේ නියමෙට වැඩ කරයි. FACEBOOK යන යාලුවොන්ට තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නෙ.  මම මීට පෙර post වල කියා දුන්න විදියට image එක උඩ right click කරල save image as....  කියන option එක select කරල save කරන්න ඔයාලට ඕන තැනකට.   තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු. thank you !!!  comment පාරකුත් දාගෙනම යන්න ☺☺☺☺...

මෙන්න ලස්සන DESKTOP WALLPAPERS , ඇති තරම් ගන්න

අද මම ඔයාලට ගෙනාවේ ලස්සන wallpapers ටිකක්. ටිකක් කියල කිව්වට ඕන තරම් තියෙනව. ලෝකෙ තියෙන ලස්සන ලස්සන තැන් රාශියක photos මේකෙ තියෙනවා. තව wallpapers ටිකක් මම ඔයාලට මෙතනටම දාන්නම්. මෙතන තියෙන wallpapers ලස්සනයි නම් මෙන්න මේ link එකට ගිහින් ඕන තරම් ගන්න.  මෙතනින් යන්න.   මෙන්න wallpapers ටිකක්. මම මේ දාන wallpapers උඩ right click කරල save image as.... කියන option එක දෙන්න. ඊට පස්සෙ ඔයාලට අවශ්‍ය තැන දෙන්න. ඒ විදිහට මම ඉහතින් දාල තියෙන site...

Friday, April 10, 2015

කහ දත් සුදු කරමු - Photoshop පාඩම් අංක #1

අද මම ලෑස්ති වෙන්නෙ ෆොටෝශොප් පාඩම් සෙට් එකක් පටන් ගන්නයි. ඒකෙ පලවෙනි tutorial එක විදිහට කියල දෙන්න හදන්නෙ පහල පින්තූරෙ පේනවා වගේ කහ වෙච්ච දත් ටිකක් සුදු කරගන්න හැටි. එහෙනම් මෙන්න ටියුටෝරියල් එක. වීඩියෝ එකක් විදිහට තමා හැදුවෙ. කට්ටිය බලල එහෙනම් ලයික් එකක් ශෙයාර් පාරක් දාගෙන යන්න. ඒ වගේම තව මේ වගේ ඒව ඕනනම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ප්ලේයර් එක ටිකක් පොඩියට වැටෙන්නෙ.ලොකුවට බලන්න මෙතනින් යන්න. https://www.youtube.com/watch?v=VvzbMMOhN4I මගේ...

අලුත් අවුරුද්දට ගිනිකෙලි ටිකක් බ්ලොග් එකට දා ගමු...

වැඩිය කතා ඕනේ නෑ. පල්ලෙහා තියෙන විදිහට කරන්න.. 1-මුලින් ම blogger.com ගිහිල්ලා ඔයාට ගිනිකෙලි දාන්න ඕනේ බ්ලොග් එකේ Layout එකට යන්න 2-දැන් එතනින් Add a Gadget කියන එකට කිලික් කරන්න.. 3-ඕපන් වෙන වින්ඩෝ එකේ තියෙන HTML/Java Script  කියන එකට යන්න. 4-ඒකේ title කියන තැනට කැමති නම්ක් දාලා පල්ලෙහා කෝඩ් එක Content කිය්න තැනට Paste කරන්න. <script type="text/javascript"> // <![CDATA[ var bits=80; // how many bits var speed=33; // how...