අද මම ලෑස්ති වෙන්නෙ ෆොටෝශොප් පාඩම් සෙට් එකක් පටන් ගන්නයි. ඒකෙ පලවෙනි tutorial එක විදිහට කියල දෙන්න හදන්නෙ පහල පින්තූරෙ පේනවා වගේ කහ වෙච්ච දත් ටිකක් සුදු කරගන්න හැටි.
එහෙනම් මෙන්න ටියුටෝරියල් එක. වීඩියෝ එකක් විදිහට තමා හැදුවෙ. කට්ටිය බලල එහෙනම් ලයික් එකක් ශෙයාර් පාරක් දාගෙන යන්න. ඒ වගේම තව මේ වගේ ඒව ඕනනම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මගේ අනිත් පෝස්ට්ස් මෙතනින් බලන්න
එහෙනම් මෙන්න ටියුටෝරියල් එක. වීඩියෝ එකක් විදිහට තමා හැදුවෙ. කට්ටිය බලල එහෙනම් ලයික් එකක් ශෙයාර් පාරක් දාගෙන යන්න. ඒ වගේම තව මේ වගේ ඒව ඕනනම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
ප්ලේයර් එක ටිකක් පොඩියට වැටෙන්නෙ.ලොකුවට බලන්න මෙතනින් යන්න.
මගේ අනිත් පෝස්ට්ස් මෙතනින් බලන්න