Showing posts with label Films. Show all posts
Showing posts with label Films. Show all posts

Friday, March 27, 2015

Adobe After Effects මුල ඉඳලා ම සිංහලෙන් ඉගෙනගන්න...


දැනට මාස ගණනකට කලියෙන් මම ආෆ්ටර් ඉෆෙක්ට් ගැන පොඩි බේසිච් ටියුටෝරිඅල්ස් ටිකක් දැම්මා. ඒ ටික අද මම ටෙක්නො ලංකාවලත් දානවා..

මොනවද මේකේ කතා කරන්නේ?
Compositions
Effects
Animating
Motion Tracking/Stablishing
Three Dimension
Masking
Chroma Key/Transform Mode
Rendering

මොකක්ද Adobe After Effects කියන්නේ
ලෝකයේ ගොඩක් ‍ෆිල්ම් මේකින්ග් වගේම ඇඩ්වර්ටයිසින්ග් වලට පාවිච්චි කරන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. වැඩ කෑලි දාන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් තමා. 

අපේ පාඩම්වලින් ඔයගොල්ලො ඉගෙනගත යුතුම පාඩම් 8ක් කියලා දෙනවා.





මේ ටියුටෝරියල්ස් ටිකට පස්සේ තව ටිකක් හදන්න මම බාලපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේකෙන් වැඩක් ගත්තානම් පොඩි කමෙන්‍ටුවක් දාලා අපිව පොඩ්ඩක් නග්ගලා ගන්න. එහෙනම් අදට යන්නම්. 

Keywords- adobe, sinhala adobe, sinhalen, techno-lanka sinhala, adobe rusiru, techno-lanka sinhala adobe, rusiru anjana, training, effects, sinhala, techno-lanka, rusiru, anjana, sri, lanka, basic,

Friday, March 20, 2015

YOUTUBE VIDEOS බාගන්න ලෝකයේ තියෙන හොඳ ම වෙබ්සයිට්ස්...

Download-youtube-videos
YOUTUBE VIDEOS බාගන්න දැන් හරිම ලේසියි. ලේසියි කියන්නේ අපිට ඔන්ලයින් ඉදගෙන ම වීඩියෝ එක කන්වර්ට් කරලා බාගන්න  පුලුවන්. පල්ලෙහා තියෙන්නේ හොඳ ම යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්ර්ස්. හරි ම සරලයි මේවා ඔක්කොගෙම කරන්න තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ යූ ආර් එල් එක එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරන එක.


SaveFrom

saveform

මේ වෙබ් සයිට් එක්න් වීඩියෝස් බාන්න සයිට් එකට ම යන්න ඕනේ නෑ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ එකේ යූ ආර් එල් එකේ www.youtube.com/example කියන තැනේ .[තිත] හා යූ ටියුබ් එකේ y අකුරට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.

උදා-https://www.ssyoutube.com/watch?v=XPY5shjVXNs



ClipConverter

cc


KeepVid

sdfa

DownVids

downvids


CatchVideo

ctch vid



SaveVid

SaveVid



VideoGrabber

video grab
එහෙනම් අදට ගියා...

මගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න..
http://techno-lanka.blogspot.com/search/label/Rusiru

Thursday, March 19, 2015

නො මිලයේ දෙන ලෝකයේ හොඳ ම Video Converters

Five Best Video Converters
මේ දවස්වල අලුතින් මොනවත් පෝස්ට් දාන්න බැරිවුනා. මීඩියා ඩේ එකේ වීඩියෝස් වගයක් හදන්න වෙච්ච නිසා. ඒ හදපු වීඩියෝස් පල්ලෙහායින් බලන්න.
ඔන්න දැන් ඉතින් වැඩේට බහිමු. අද මම කියන්න යන්නේ ලෝකයේ හොඳ ම වීඩියෝ කන්වර්ටර්ස් මොනවද කියලා. මුලින්ම මම අද කියන්න යන VC වලට ලැබිලා තියෙන වෝට්ස් බලන්න. ඔයාට හොදයි කියලා හිතෙන එක බාගන්න.
 
 
 
 
 
 
 
 
 
 


මම පාවිච්චි කරන්නෙ ‍ෆ්‍රීමේක් එක තමා. අනිත් ඒවා ගැන දැන් බලමු.

අපිට VC මක්කටැයි
ගොඩක් වෙලාවට අපි ටීවී එකෙන් වීඩියෝස් එහෙම බලන්න ඕන උනාම අපිට වීඩියෝස් ටීවී එකේ ප්ලේ වෙන ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්නම් එඩිටරයට සපොර්ට් කරන්නැති වීඩියෝස් කන්වර්ට් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ලඟ තියෙන වීඩියෝ එක පොඩි සයිස් එකකට දාගන්නත් මේවා ඕන වෙනවා.

1.MPEG Streamclip (Windows/OS X)

Five Best Video Converters
මේක බලසම්පන්න වීඩියෝ ප්ලේයර් එකක්, එඩිටරයක් වගේ ම කන්වර්ටර් එකකුත් වෙනවා. මැක්වලට යි වින්වලටයි වැඩ. ගොඩක් ෆෝමැට්ස්වලට කන්වර්ට් කරන්න පුලුවන්.
2.Format Factory (Windows)
Five Best Video Converters
මේකත් හොඳ වීඩියෝ කන්වර්ටර් එකක්. මේඩෙන් වීඩියෝස් ඩීවීවලට උනත් කන්වර්ට් කරන්න පුලුවන්.
3.Handbrake (Windows/OS X/Linux)
Five Best Video Converters
වෝට්ස් අනුව හොදම එක මේක තමා.

4.Freemake Video Converter (Windows)

Five Best Video Converters

5.SUPER (Windows)

Five Best Video Converters

එහෙනම් අදට ගිහින් එන්නම්. කමෙන්ට් එකක්වත් දාලා අපිව දිරිමත් කරන්න.

Wednesday, March 11, 2015

300 MB ට 720p HD Bluray ෆිල්ම්ස් බාමු - H265 Movies


මේක දැක්කම සමහරුන්ටනම් පුදුම හිතෙන්න ඇති. ෆිල්ම් බාන අය දන්නවනෙ සාමාන්‍යෙන් ෆිල්ම් එකක 720p Bluray කොපියක සයිස් එක 700mb වලට එහා කියල. ඒත් තාක්ශනය අලුත් වෙන නිසා දැන් අපිට ඒ ෆිල්ම් එකක් ඊටත් වඩා හොද කොලිටියක් එක්ක 250mb - 600mb අතර ගානකට බාගන්න පුලුවන්.TV Series එකක 720p HD එපිසෝඩ් එකක් 150 MB වගේ ගානකට බාන්න පුලුවන්.සමහරක් අය නම් මේ ගැන දන්නවා ඇති.මේ කියන්න යන්නෙ H265 එහෙම නැත්තම් x265 කියල හදුන්වන encoding තාක්ශනය ගැන.

Encoding කියන්නෙ මොකක්ද?

encode කරනවා කියන්නෙ ලොකු ධාරිතාවයකින් එන ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය අපිට බලන්න පුලුවන් විදිහට හදල දෙන එකට.(සරලව)

ඔයාලා ෆිල්ම් බානවනම් දැකල ඇති නෙ ඒවයෙ නම තියෙන්නෙ මේ වගේ කියල.

The Maze Runner (2014) 1080p BrRip x264 - YIFY

ඕකෙ ඔය අන්තිමට තියෙන x264 කියන්නෙ encode කරන තාක්ෂනය. YIFY කියන්නෙ encoder. එහෙම නැත්තන් එන්කෝඩ් කරන කෙනා.YIFY කියන්නෙ ගොඩක් ප්‍රසිද්ද encoder කෙනෙක්.

x265,h265 කියන්නෙ මොකක්ද?


ඒක තමා අලුත්ම encoding technology එක.මේකෙන් සයිස් අඩුවට ඒත් කොලිටිය වැඩියෙන් තියෙන විදිහට වීඩියෝ encode කරන්න පුලුවන්.


අනාගතයේ මේ encode model එක ගොඩක් ප්‍රචලිත වේවි.

මේ වීඩියෝ ඕන කෙනෙක්ට බලන්න පුලුවන්ද?

මේ වීඩියෝ හිරවෙන්නෙ නැතිව බලන්න අඩුම ගානෙ intel dual core වත් ප්‍රොසෙසරයක් ඕන. ඒ වගේම media player වල අලුත්ම වර්ශන්  ඕන. මමනම් නිර්දේෂ කරන්නෙ KM Player එක.








KM Player එකේ අලුත්ම වර්ශන් එක මෙතනින් බාගන්න

ඔය කියපුව තියෙනවනම් x265 වීඩියෝස් බලන්න පුලුවන්.


ඔය ෆිල්ම්ස් කොහෙන්ද බාන්න පුලුවන්?

මෙන්න මේ සයිට් වලට ගියොත් x265 මූවීස් බාගන්න පුලුවන්.

MicroMKV
PSA
Encode x264 - මේ සයිට් එක ලංකාවෙ කෙනෙක් කරන්නෙ. එයාගෙ කොපිත් හොදයි.(සයිට් එකේ නමේ ‍x264 කියල තියෙන්නෙ එයාලා ඉස්සර දුන්නෙ ඒව නිසා)

ටොරන්ට් ඕන නම් ටොරන්ට් සයිට් එකක ෆිල්ම් එකේ නමත් එක්ක 265 කියල දාලා සර්ච් කරල බලන්න.ගොඩක් වෙලාවට එනවා.

ඔයාලට පෙනෙයි මේ සයිට්වල තියෙන සමහර ෆිල්ම්ස් නම් සාමාන්‍ය සයිස් එකට ලංවෙන්නම තියෙනවා කියල. ඒත් ඔයාලා සයිට් දෙක තුනකම බැලුවොත් අඩු සයිස් එකක් හොයාගන්න බැරි නෑ.

මේ පෝස්ට් එක හදන්න ටිකක් මහන්සි වෙන්න උනා. ඉතින් ඒක නිසා කමෙන්ට් එකක් දාගෙන යන්න කියල ඉල්ලනවා. ඒ වගේම දිගටම අපේ සයිට් එකත් එක්ක ඉන්න කියලත් ඉල්ලනවා. ඔයාලට ඕනනම් අපේ සයිට් එකේ ලිපි ලියන්න පුලුවන්. ඒකට අවශ්‍ය විස්තර සයිට් උඩම තියෙන page වලින් ගන්න. එහෙනම් අලුත් පෝස්ට් එකකින් හමුවෙමු.

Saturday, March 7, 2015

IDM ජීවිත කාලෙට ම(100% working)... Internet Download Manager for Life Time


You can read the English post after the Sinhala Version
කට්ටියට ගොඩක් වැදගත් ලිපියක් තමයි අද මම ගෙනාවේ. Internet Download Manager මුලු ජීවිත කාලෙටම පාවිච්චි කරන්න මේ ක්‍රමෙන් පුලුවන්. වැඩිය කතා ඕනේ නෑ. පහල ෆයිල්ස් ටික බාගන්න.(ඇඩ් එක ස්කිප් කරන්න) දැන් බාපු ෆයිල් එක එක්ස්ට්‍රැක් කරන්න. ඒකේ තියෙන ෆයිල්ස් වලින් පහත පියවර කරන්න.

1.මුලින්ම IDM එක ඉන්ස්ටෝල් කරන්න.
2.ඊටපස්සේ IDM එක ක්ලෝස් කරන්න
3.දැන් idm-patch-UnREaL.exe (Patch UnREaL ෆෝල්ඩරේ තියෙන)  ෆයිල් එක IDM ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට කොපි කරන්න.
4.දැන් idm-patch-UnREaL.exe එක ඩබල් ක්ලික් කරන්න
5.පිළිවෙළින් REG, PATCH හා OPEN යන බොත්තම් ක්ලික් කරන්න.(රූපයේ දැක්වෙන පරිදි)
6.වැඩේ ඉවරයි.


දැන් ඕනනම් අප්ඩේට් කරගන්නත් පුලුවනි.
තවත් පෝස්‍ටුවකින් හමුවෙමු.

English Version
here are some awesome new features is added  and improved, most important ones are-
  • New support for latest chrome, Firefox and skymonkey update versions.
  • Better performance in video downloading sites. Like YouTube, Metacafe a and other flv sites.
  • The IDM Site Grabber is better than ever.

Now are you impressed? So you should try the latest version. Now learn how to use idm files and upgrade to full version.
The process is also a very easy one. Follow step by step-
  • If your system already has id installed, whether it’s free version or showing fake serial keys, you have to uninstall it first.
Idm full version


  • Use full remove option and it will require a reboot.
  • After rebooting install idm in the setup folder.
  • Now go to crack folder and copy idm file to “C:\Program Files\Internet Download Manager” for 32 bit windows. “C:\Program Files(x86)\Internet Download Manager” 64 bit windows versions.

Idm crack process in win7 32 bit
IDM Install Folder In Windows 7 32 bit 


  • The final step is ran Reg files. Double click to run, and then hit yes> yes > ok.
  • The latest version of the idm is cracked now. Enjoy 
Though it is a easy process, but anyone can find it impossible just see the pictures it may help.
- See more at: http://freecrackfilesdownload.blogspot.com/2014/07/download-latest-idm-with-crack-files.html#sthash.GDcDt72J.dpuf

Keywords-download, 100% working, working free, free download, crack 100% working, download , internet, manager, working, 100%, free, crack, patck, life,

මෙම පෝස්‍ටුව හරහා අනෙකෙකුගේ පෝස්‍ටුවකට හෝ වෙනයම් දෙයකට හානියක් වේනම් සමාව අයැදිමි.

Thursday, September 5, 2013

මගේ හොල්මන් කතාව- පණිවිඩකරු



ඔන්න මේ පාරත් මම අලුත් හොල්මන් කතාවක් හැදුවා. බලන්න ඕන අය පහල ලින්කුවට ක්ලික් කරලා බලන්න. එන ඇඩ් එක ස්කිප් කරන්න.
............................................................
............................................................