Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

Friday, March 27, 2015

පාවෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකක් බ්ලොග් එකට....


මෙන්න මෙහෙමයි කතාව.. මේ ලයික් බොක්ස් එක දාගත්තට පස්සේ ඒක අපේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පෙන්නනවා.. ඒක උඩට මවුස් එක ගෙනිච්චට පස්සේ ඒක මතු වෙනවා...

පල්ලෙහා කෝඩ් එක බ්ලොග් එකේ Layout එකෙන් ගිහින්-Add a Gadget ගිහින් Html/Java Script ගිහින් පේස්ට් කරන්න. ඒකේ තියෙන technolanka කියන එක  වෙනුවට ඔයාගේ ෆේස් බුක් පේජ් එකේ නම   පේස්ට් කරන්න. ෆේස්බුක් යූසර් නේම් එක හදාගන්න මෙහන ක්ලික් කරන්න.


<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".theblogwidgets").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .theblogwidgets{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzKy2qdh95AdbHp8cE8ANV1Y20gYgiG9Bzj_7Pu7JhC4e43lSHAUQ86wUMUeZsMiBIQMS5FABTZAnpfiulrMQGWDdKPtUmgPmS4De6RgD4nQhRi-bh0xlyIbD4g3hzFYxOjxHOkPQVDp-V/") no-repeat scroll left center transparent !important; float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index:  99999;position:fixed;right:-250px;top:20%;} .theblogwidgets div{ padding: 0; margin-right:-8px; border:4px solid  #3b5998; background:#fafafa;} .theblogwidgets span{bottom: 4px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .theblogwidgets span a{color: gray;text-decoration:none;} .theblogwidgets span a:hover{text-decoration:underline;} } </style><!--Brought to you by www.TheBlogWidgets.com--><div class="theblogwidgets" style="">
<!--Brought to you by http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--><div>
<!-- http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2Ftechnolanka&width=245&colorscheme=light&show_faces=true&border_color=white&connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: white; overflow: hidden; height: 270px; width: 245px;background:#fafafa;color:000;"><!--Brought to you by www.TheBlogWidgets.com--></iframe><!--Brought to you by www.TheBlogWidgets.com--><span><!--Brought to you by www.TheBlogWidgets.com--><center>
<a rel="nofollow" style="color:#a8a8a8;font-size:8px;" href="http://jasperroberts.com">Jasper Roberts Consulting</a> - <a style="color:#a8a8a8;font-size:8px;" href="http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html">Widget</a></center>
</span></div>
</div>
ඒක ඇඩ් කරාට පස්සෙත් පේන්නේ නැත්නම් Design-Edit HTML ගිහිල්ලා Ctrl+F ඔබලා <Head> කියන එක හොයාගන්න. ඒකට යටින් පහළ කෝඩ් එක පේස්ට් කරන්න.

<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js' type='text/javascript'/>
ඔන්න එහෙනම් අදට යන්නම්.. ටටා.. 

Thursday, December 20, 2012

FACEBOOK SMILEYS FOR USE IN CHAT AND COMMENTS !!




හරි කොහොම හරි මට පෝස්ට් එකක් දාගන්න පුලුවන් උනා ලෝකවිනාශයට කලින්... (විහිලුවක්) මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝ කැමතිම ෆේස්බුක් වලින් චැට් කරන කොට emotions එහෙමත් නැත්නම් ස්මය්ලීස් දාගන්න හැටි.... පල්ලෙහා මම රූපයක් දානවා පේන්නේ නැත්නම් ඒකේ උඩට ක්ලික් කරන්න... ඒ රූපේ විදිහට තියෙන වචන ටය්ප් කරලා එන්ටර් එබුවම smile එක වැටෙය්....
ආ අපේ ෆේස්බුක් පේජ් එකට මෙතනින් යන්න.. ලය්ක් එක දාන්න..