Showing posts with label පුදුම දේවල්. Show all posts
Showing posts with label පුදුම දේවල්. Show all posts

Saturday, March 28, 2015

පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

මුලින්ම කියන්න ඔන මෙක සම්පුර්නයෙන්ම උපුටා  ගැනිමක්.වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.


                                                        මෙ web එකෙ උපුටාගැනිම් තහනම් උනත් මට මෙක දාන්න ඕනමයි කියල හිතුන .මෙලිපිය දාපුකෙනාට ගරුකිරිමක් විදිහට  මතනින් බලන්න. මෙම බ්ලොගයේ ඇතිදෙහි සත්‍ය අසත්‍ය තාවගැන  වගනොකියනු ලැබේ ,

Sunday, March 15, 2015

ඔයාගේ pen 1ක unlimited gb pen 1ක් කර ගන්න



අද මම ගෙනාවේ අලුත්ම දෙයක්. හැම කෙනෙක් ගාවම pen තියෙනවනේ හැබැයි ඉතිං ඒකේ storage කරන්න limit 1ක් තියෙනවනේ.4 gb 1කේ 4 gb විතරයි.හැබැයි මම කියන විදියට  4 gb,2gb,1gb,8 gb,32 gb ඒවගේ තව ඔන pen 1ක unlimited storage කරන්න පුලුවන්.ඒහෙනම් තව කතා ඔන නැහැනේ අපි වැඩේට බහිමු..
අපිට ඒ වැඩේට software 1ක් ඔින වෙනවා 

දැන් ඉතිං කරන විදිය
අපි අපේ pen 1කේ folder 1ක් open හදනවා(මම ඒකේ නම techno lanka කියලා දානවා)

ඊට පස්සෙ ඒකෙ අැතුලට අපිට ඔන කරන දේ දානවා
(example විදිහට මම new folder ටිකක් හදලා දානවා)

දැන් ඉතිං හදපු new folder ටික delete කරලා දාන්න

අපි අර download කර ගත්ත software 1ක instrall කරලා open කරන්න

දැන් අර software 1න් pen 1ක පෙන්නාවි ඒක open කර ගන්න

ඒකේ අැති techno lanka කියලා folder 1ක්open කරන්න
දැන් අපි අර delete කරපු file ටික රතු පාට කතිරයකින් පෙන්නයි 


ඊට පස්සෙ උඩ save as කියලා button 1ක් අැති...
ඒක click කරලා next දාන්න ඊට පස්සෙ browse කරලා අවශ්‍ය  path 1ක දෙන්න දැන් ඉතිං next දාලා save කරන්න දැන් ඔයා අර save වෙන්න දුන්න තැන ‍ට ගිහිල්ලා බලන්න save වෙලා අැති.....


  
දැන් ඉතිං pen 1ක පිරෙන්නම මොනවා හරි දාගෙන delete කරලා අායි pen 1ක පිරෙන්නම මොනවා හරි දාගන්න දැන් අර software 1න් open කරලා ඔයා අර delete කරපු ටික උඩ තියෙන විදිහට save කර ගන්න

ඔයාලට මේ ගැන අවුලක් තියෙනවා නම් comment කරන්න 
ඒහෙමත් බැරි නම් g+,facebook msg 1ක් දාන්න



















Saturday, March 14, 2015

වටේම බල බල යන්න 360° වීඩියෝ Youtube වෙතින් ප්‍රථම වතාවට



ඔයාලා Panorama Pictures දැකලා තියෙනවනෙ. ඕන පැත්තකට හරවල බලන්න පුලුවන්නෙ ඒ පින්තූර. ඒ විදිහට වීඩියෝස් තිබ්බොත් කොහොමද?  ඒ වගේ වීඩියෝ ඔන්න දැන් අපි කවුරුත් දන්න යූ ටියුබ් වෙතින් මාර්තු 12 වෙනිදා සිට නිකුත් කරන්න පහසුකම් සලසල දීල තියෙනවා. මේ වෙනකොටත් ඒ වගේ වීඩියෝස් කිහිපයක්ම යූ ටියුබ් වෙත නිකුත් කරල තියෙනවා.

හැබැයි මේ වීඩියෝස් දැනට බලන්න පුලුවන් ක්‍රෝම් බ්‍රොව්සරයෙන් සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වලින් පමණයි. එහෙනම් මෙන්න ඒ වගේ වීඩියෝස් ටිකක්. වීඩියෝ එක ප්ලේ වෙද්දි මවුස් එකෙන් ඩ්‍රැග් කරන්න ඕන පැත්තට.

ධාවනය වන රේසින් කාර් එකක සිට - Link
Sea Plane එකක සිට - Link

ගුවන් කරණම් කරුවෙක් (Wingsuit) - Link
බෝට්ටුවක සිට - Link

එහෙනම් හොද නරක කියාගෙනම යන්නකො. ඉක්මනටම තව පෝස්ට් එකකින් හමුවෙමු.

Friday, March 13, 2015

පිස්සු හැදිලා ආයෙත් හැදෙන වෙබ්සයිට් එකක්...


මේ වෙබ්සයිට් එකේ තියෙන ඒවා ඇත්තටම ගොඩක් අප්‍රසන්නසුලුයි. ඒත් ඒක තමයි ලෝක ස්වභාවය.වැඩිය ඕනේ නෑ ගිහිල්ලම බලන්න. 
http://adf.ly/1A7992


Saturday, October 20, 2012

පුදුම හතටත් වඩා පුදුමයි - 2

රුසිරු මේ ලිපියෙ පලවෙනි කොටස දාලා තිබ්බනෙ.මේ දාන්නෙ ඒකෙ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.

ඔන්න එහෙනම් කියවලා පුදුම වෙන්නකො.



ප්‍රන්ශයේ(බින්දුව ලියන හැටි දන්නෙ නෑ) පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුණෙ බර අලියන් 1000 කගෙ බරට සමානයි.



ඇමෙරිකන් ජාතිකයින්ගෙන් 13% ක් විශ්වාස කරන්නෙ හඳේ කොටස් කිහිපයක් චීස් වලින් හැදිලා තියෙනවයි කියලා.



සෑම තත්පර 5 කට වතාවක්ම පරිගනකයක් වරසයකට ගොදුරු වෙනවා.



ලෝකයේ පලමු බෝම්බය දෙවන ලෝක යුධ සමයේදී ජර්මනියේ බර්ලින් අගනුවරට හෙලලා තියෙනවා.ඒකෙන් බර්ලින් නුවර සත්තුවත්තක හිටපු අලියෙක් මැරිලා.




සාගර පෘෂඨයට මීටර් 800 ක් යට ජීවත් වෙන මාළුනට ඇස් නෑ.



මයික්‍රෝවේව් උදුනක දැමූ විට මිදි පුපුරා යයි.

එහෙනම් ලිපියනම් ඉවරයි.

මේක අලුත් බ්ලොග් එකක්නෙ.ඉතින් අපිට උදවුවක් විදිහට කමෙන්ට් එකක් ෆලෝ එකක් දැම්මොත් ඒක අපිට ලොකු ශක්තියක්.අපිට පුලුවන් තරම් කට්ටියව ගෙන්නලා දීලා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න උදවුවක් කරන්න.අපි ලගදිම ඔයාලට මේකෙ ලිපි ලියන්නන් විදිහට රෙජිස්ටර් වෙන්නත් අවස්ථාව දෙනවා.එහෙනම් ඔන්න අපි ගියා.ආයිත් ලගදිම හම්බවෙමු.

Wednesday, October 17, 2012

පුදුම හතටත් වඩා පුදුමෛ අනේ.....



ඔන්න ඉතින් අදත් අවා ඔගොල්ලොන්ගේ රුසා ... අද අපි ටිකක් විද්යාව ගැන කතා කරමු. ම්..ම්.. ඔන්න එහෙනම් පොස්ට් එක පල්ලෙහා තියෙනවා.

කැරපොත්තෙකුට ඔලුව නැතුව සති 1 ක් ඉන්න පුලුවන්.
මුලින්ම තිබුනේ ගූගල් වෙනුවට ගූගොල් කියලා. එකේ ඉලක්කමට බින්දු සීයක් ලියූ විට ලබෙන ඉලක්කම ගනිතයෙදී කියන්නෙ ගූගොල් කියලා. එහෙමෛ ගූගල් කියන වචනෙ හැදුනෙ.
කූරෙකුගේ සාමාන්ය අයු කාලය පැය 24 ක්වේ.
වන්දා එක කනක් සමග උපදින එකම සතා වේ.
දලබුවෙකුගේ ශරීරය තුල පේශීන් 2000 ක් පමන ඇත.
දුබුරු කෙස් ඇත්නම්, නිල් ඇදුම් අදින්නෙනම්, කෙසෙල් ගෙඩි කන්නෙනම්, කෙනෙකුට මදුරුවෙකු විදීමට ඇති හැකියාව වැඩිය.


සිරුරේ විශාලත්වය අනුව සත්ව ලොකයේ විශාලතම මොලය අත්තේ කුහුබුවාට වේ.
ගෙමැස්සගෙ ගුමුගුමුව ඉන්ග්‍රීසි සන්ගීත රටාවේ E ස්වරය තුල ඇත.
නිවර්තන කැරපොතු වර්ගයන්ට තත්පරයකදී උන්ගේ සිරුරේ දිගමෙන් 50 ගුනයක් ගමන් කල හැකිවේ.(එය මලල ක්‍රීඩකයෙකු තත්පරයකදී 100 (මීටර) දුවන්නාක් මෙනි.
වයස අවුරුදු 3-4 දක්වා දරුවන් බයවෙන්නේ ස්වාභාවික විපත් සහ හදිසි අනතුරු ගැන ගැන සදහන් වන ප්‍රවුර්ති වලට වේ. නමුත් වයස අවුරුදු 8-12 දක්වා ලමුන් බයවන්නේ අපරාද සිද්දීන් අතුලත් ප්‍රවුර්ති වලටෛ.
හරි, ඔන්න ඉතින් අදට පෝස්ට් එක ඉවරෛ. එහෙනම් පස්සෙ හම්බවෙමු ආ(කමෙන්ට් එකක් දාලා ගියනම් නියමෛ.... මට කමෙන්ට් නතුව ට්ය්පෙ කරන්නත් කම්මැලිය් අනෙ)

Tuesday, September 18, 2012

පැරෂූට්කරුවෙකුගෙන් ගිලිහුණු කැමරාව අඩි 12,500 ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව පහලට වැටේ(වීඩියෝ)




දවස් කීපයකට පෙර ගුවන් යානයක සිට පහලට පැන්න කැනේඩියානු පැරෂූට්කරුවෙකුගෙ හිසේ සවිකර තිබූ කැමරාව පහලට වැටී තිබෙනවා.එය අඩි 12,500 සිට පහළට වැ‍ටුනත් එය හොඳින් ක්‍රියාත්මක වී තිබෙනවා.

මෙම කැමරාව "Go Pro" වර්ගයේ කැමරාවක්.එය උඩ සිට පහලට වැටීමට විනාඩි දෙක හමාරක් ගතවී තිබෙනවා.මෙය තණ බිමකට වැටී පසුව පැරෂූට්කරුවන් පහළට බහින ආකාරය පවා රෙකෝඩ් වී තිබෙනවා.පසුව කෙනෙකු විසින් එය අයිති කරුට ගෙනහින් දෙනවා.

මෙන්න ඒ වීඩියෝව