Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Thursday, April 9, 2015

අපි ලඟ තියෙන හැම software එකකටම product keys ,serials ගන්න හොදම sites මෙන්න



අපිට software එකක් free download කලාම තියෙන ලොකුම අවුල තමා ඒකෙ license එක දවස් 2ක 3න කින් expire වෙන එක.ඒකට හොඳම විසඳුම තමා මේ.ලෝකයේ තියෙන දහස් ගානක් software වලට අවශ්‍ය වන product keys , serials මේ sites  වල තියෙනව. අනික හැම  serials  ම වැඩ කරන්නෙත් නෑ නෙ. ඒවා software එකට අතුලත් කලාම සමහර වෙලාවට software එක වැඩ  නොකර යනව. එතකොට ඉතින් අමුතුවෙන් install කරන්නත් වෙන අවස්ථා එනවනෙ. තවත් විටෙක විනාඩි 2 , 3 කින් download කරන ඒ software එක activate කරගන්න නොදන්නා අය පැය ගනන් අමාරුවෙ වැටෙනව. මම මේ කියන sites වල තියෙන product keys , serials , activation keys කොච්චර දුරකට වැඩ කරනවඩ කියලත් ඔයාලටනිශ්චිතව දැනගන්නත් පුලුවන්. එහෙනම් ගිහින්ම බලන්න. 
මෙතනින්  හා  මෙතනින්   


comment එකකුත් දාන්න. මේ මම first time දාපු post එක.  

THANK YOU  !!!!!!!!!

Friday, March 13, 2015

HUTCH Non Stop Internet


මේක හච් එකෙන් කරන අලුත් වැඩක්. රුපියල් 70/=කට පැය හයක් ලිමිට් එකක් නැතුව ඉන්ටෙර්නෙට් යන්න පුලුවන්. හැබැයි රෑ 12.00ත් උදේ 6.00ත් අතර විතරයි. Max බෑමේ ස්පීඩුව 3.6එම්.බී.පී.එස්. ද Min බැමේ වේගය 512කේ.බී.පී.එස්. ද වේ. පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් ටයිප් කරන්න ඕන කෝඩ් එක දැනගන්න.

Wednesday, March 11, 2015

IP හංගලා ඕන වෙබ් සයිට් එකකට ලෝකෙට ම හොරෙන් යමු....


ලංකාවේ අපිට ගොඩක් වෙබ් සයිට්ස් බ්ලොක් කරලා තියෙන්නේ. මේකට විසදුමක් අපේ තරිඳු දාලා තිබ්බා. ඒක තමයි මම හිතන විදිහට සාර්ථක ම විදිහ. ඒත් ටොර් එක්න් ගොඩක් ඩේටා වගේ ම අපේ කාලෙත් එක්තරා අන්දමකට නාස්ති වෙනවා. ඉතින් හදිස්සියකට ටොර් ඕපන් කර කර ඉන්නේ නැතුව අපේ රනුල් මට කියලාදීපු සෙන් මේට් එක්ස්ටෙන්ශන් එක පාවිච්චි කරන්න පුලුවන්. ඕන ම බ්‍රව්සර් එකකට මේ එක්ස්ටෙන්ශන් එක පාවිච්චි කරන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නේ ඒක ගැන සෙන් මේට් එකේ සම නිර්මාතෘ යවපු මේල් එකක්. (ඉන්ග්ලිශ් එක ගූග්ල් එකෙන් සින්හලට හැරෙව්වා)
හිතවත් ආදම්,
පළමු ලකුණු: නැත වගකීම් ඇත - ඔබ පාලනය හැම විටම ඉන්නේ! ZenMate නොමිලයේ වන අතර සෑම විටම වනු ඇත. ඔබ ඔබේ මනාපයකින් තොරව අය කරනු නැහැ.
අපගේ වෙළෙඳපොළ පැහැදිලි වන්නේ තුලදී, අපි කාලය සීමිත ප්රමාණයක් සඳහා සියලු නව පරිශීලකයන්ට අසීමිත ගමනාගමනය සමඟ ගිණුම් ඉදිරිපත් වී සිටී. අනාගතයේදී අප මාසික රථවාහන හා අසීමිත මාසික රථවාහන හා අතිරේක අංගයන් සමඟ ගෙවනු වාරික ගිණුම් රැසක් එලිදැක්වීමත් සීමිත ප්රමාණයක් සමග නිදහස් ගිණුම් ලබා දෙනු ලැබේ.
ඔබගේ ගිණුම පෙර සැකසුම මඟින් නිදහස් පවතිනු ඇත ඔබට පැහැදිලි ලෙසම එසේ කිරීමට කැමති නම් පමණක් ගෙවන රක්ෂණ වාරික ගිණුමට වෙනස් කරනු ඇත.
සුභ පතමින්,
සීමොන් Specka - සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ
 දැන් වැඩිය කතා ඕනේ නැ. පල්ලෙහායින් සෙන් මේට් සයිට් එකට යන්න. එක්ස්ටෙන්ශන් එක ඇඩ් කරගන්න. මේ ක්‍රමය නරකකට යොදාගත්තොත් මේ ලිපියෙන් වැඩක් නැති වෙනවා. ඒක නිසා මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඔයාට අයිති වැඩක්. එහෙනම් අදට යන්නම්.

Tuesday, March 10, 2015

ඕන වෙබ් සයිට් එකකට හොරෙන් යන්න පුලුවන් ලොව ආරක්ෂිතම වෙබ් බ්‍රව්සරය

මම අද ඔයාලට කියන්නයන්නෙ ආරක්ශිතව ඉන්ටනෙට් යන්න පුලුවන් වෙබ් බ්‍රොව්සර් එකක් ගැන.මෙකේ නම TOR.මෙක  භාවිතා කරල ඔයාල ඉන්ටනෙට් ගියොත් ඔයාල යන වෙබ් සයිට් කාටවත් බලන්න බැ. ඒවගෙම ඔයාල හොයන දේ ගැන ඇඩ් පෙන්නන්නෙත් නැ ,.ඒ කියන්නේ ඔයා ඉන්ටනෙට් යන ip එක කාටවත් බලන්න බෑ. (දුරකතන සමාගමටවත්)  . මේක ඉස්සර අමරිකානු නවික හමුදාව පවිච්චි කරපු එකක් පස්සෙ මහජනතාවටත් බවිතකාරන්න පුලුවන් විදිහට ප්‍රසිද්ද කරා. ඔයාලත් පවිච්චිකරල බලන්න. මේ ලින්ක් එකෙන් බාගන්න 

32.7 MB

http://adf.ly/19S2cz

  
OS > Windows XP,7,8,8.1,Linux ,Mac

Saturday, March 7, 2015

IDM ජීවිත කාලෙට ම(100% working)... Internet Download Manager for Life Time


You can read the English post after the Sinhala Version
කට්ටියට ගොඩක් වැදගත් ලිපියක් තමයි අද මම ගෙනාවේ. Internet Download Manager මුලු ජීවිත කාලෙටම පාවිච්චි කරන්න මේ ක්‍රමෙන් පුලුවන්. වැඩිය කතා ඕනේ නෑ. පහල ෆයිල්ස් ටික බාගන්න.(ඇඩ් එක ස්කිප් කරන්න) දැන් බාපු ෆයිල් එක එක්ස්ට්‍රැක් කරන්න. ඒකේ තියෙන ෆයිල්ස් වලින් පහත පියවර කරන්න.

1.මුලින්ම IDM එක ඉන්ස්ටෝල් කරන්න.
2.ඊටපස්සේ IDM එක ක්ලෝස් කරන්න
3.දැන් idm-patch-UnREaL.exe (Patch UnREaL ෆෝල්ඩරේ තියෙන)  ෆයිල් එක IDM ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට කොපි කරන්න.
4.දැන් idm-patch-UnREaL.exe එක ඩබල් ක්ලික් කරන්න
5.පිළිවෙළින් REG, PATCH හා OPEN යන බොත්තම් ක්ලික් කරන්න.(රූපයේ දැක්වෙන පරිදි)
6.වැඩේ ඉවරයි.


දැන් ඕනනම් අප්ඩේට් කරගන්නත් පුලුවනි.
තවත් පෝස්‍ටුවකින් හමුවෙමු.

English Version
here are some awesome new features is added  and improved, most important ones are-
  • New support for latest chrome, Firefox and skymonkey update versions.
  • Better performance in video downloading sites. Like YouTube, Metacafe a and other flv sites.
  • The IDM Site Grabber is better than ever.

Now are you impressed? So you should try the latest version. Now learn how to use idm files and upgrade to full version.
The process is also a very easy one. Follow step by step-
  • If your system already has id installed, whether it’s free version or showing fake serial keys, you have to uninstall it first.
Idm full version


  • Use full remove option and it will require a reboot.
  • After rebooting install idm in the setup folder.
  • Now go to crack folder and copy idm file to “C:\Program Files\Internet Download Manager” for 32 bit windows. “C:\Program Files(x86)\Internet Download Manager” 64 bit windows versions.

Idm crack process in win7 32 bit
IDM Install Folder In Windows 7 32 bit 


  • The final step is ran Reg files. Double click to run, and then hit yes> yes > ok.
  • The latest version of the idm is cracked now. Enjoy 
Though it is a easy process, but anyone can find it impossible just see the pictures it may help.
- See more at: http://freecrackfilesdownload.blogspot.com/2014/07/download-latest-idm-with-crack-files.html#sthash.GDcDt72J.dpuf

Keywords-download, 100% working, working free, free download, crack 100% working, download , internet, manager, working, 100%, free, crack, patck, life,

මෙම පෝස්‍ටුව හරහා අනෙකෙකුගේ පෝස්‍ටුවකට හෝ වෙනයම් දෙයකට හානියක් වේනම් සමාව අයැදිමි.

Monday, August 5, 2013

ඕන හැකින් ක්‍රමයක් ඉගෙන ගන්න... All In One Hacking Tutorals...................

හැකින් ගැන උනන්දුවක් තියෙන අයට අද මම ගෙනාවේ හැකින් ගැන ඉගෙන ගන්න පුලුවන් සොෆ්ට් එකක්.. මේ සොෆ්ට් එකෙන් ඕගොල්ලොන්ව පල්ලෙහා ඒවා ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්.....
පල්ලෙහායින් බාගන්න.. කමෙන්ට් එකක් දාන්න..




Windows 8 ලේසිම ACTIVATE විදිහට කරගන්න| Windows 8 Activator


බ්ලොග් එකට මාස ගානකින් එන්න බැරිවුනා..... ඒත් ඔයගොල්ලොන්ට වටින දෙයක් මම ගෙනාවා.....

ගොඩක් අයට වින්ඩෝස් 8 ඇක්ටිවේටර් එක හොයා ගන්න ටිකක් අමාරුයි. හොයාගත්තත් ඒවා ගොඩක් වෙලාවට වැඩකරන්නේ නැහැ. අන්න ඒක හින්ද මම ඔයාලට වින්ඩෝස්8 ඇක්ටිවේටර් එකක් ගෙනාවා. පොඩි දෙයයි කරන්න තියෙන්නේ... 

  1. පල්ලෙහායින් බාගන්න............................
  2. ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න...............
  3. බාගත්ත එක උඩ ඩබල් ක්ලික් කරන්න....
  4. ඔන්න දැන් කොම් එක ශට් ඩවුන් කරන්න...
..........................................................
..........................................................


..............................එහෙනම් ටටා බායි..............................

Saturday, January 26, 2013

Gmail Hacker භාවිතයෙන් ජී.මේල් රහස් අංකය සොරා ගැනීම

UPDATE| IMPORTANT
මෙම ක්‍රමය දැන් ක්‍රියාත්මක නො වන බව කරුණාවෙන් සළකන්න
original article
මේක තමා මම නම් භාවිතා කරන ක්‍රමය.හරිම පහසුයි.මේ මෘදුකාංගය භාවිතා කරලා තමන්ගෙම ජී.මේල් හැකර් එකක් හදාගෙන ඒක තමන්ට හැක් කරන්න ඕන කෙනාට යවන්න.ඕන කෙනෙක් හැක් කරන්න කැමතිනේ ඒක නිසා නිකම්ම යවන්න පුලුවන්.ආර්ඩමැක්ස් කීලොගර් සහ වින්ස්පි කීලොගර් භාවිතා කරලත් ජී.මේල් හැක් කරන්න පුලුවන්.ඒත් මම මේ දෙන මෘදුකාංගය භාවිතා කිරීම ඉතා පහසුයි.

දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.......
1 පියවර-ඉස්සෙල්ලාම ජී.මේල් හැකර් මෘදුකාංගය බාගන්න ඕන.ඒකට මෙතන ඔබන්න. (රහස්‍ය අංකය-hackingclz)
2 පියවර-ඊට පස්සේ Win Rar බාගන්න.(ඔයාල ගාව තියෙනවනම් ඕන නෑ)නොමිලේ බාගැනීමට මෙතන ඔබන්න.
3 පියවර-දැන් විවෘත කරන්න.එතකොට මේ විදිහට පෙනෙයි.

4 පියවර-දැන් ඔබේ ඊ මේල් ලිපිනය හා පාස්වර්ඩ් එක මේ වින්ඩෝ එකේ කොටන්න.(වැදගත්-කිසි විටෙකත් ඔබ භාවිතා කරන ඊ මේල් ලිපිනය මේ සඳහා යොදා නොගන්න.මේ සඳහා වෙනම ඊ මේල් ලිපිනයක් යොදාගන්න)ඉන පසු Build යන බොත්තම ඔබන්න.එවිට ඔබට වෙන කෙනෙකුගේ ජී.මේල් හැක් කිරීම සඳහා අවශ්‍ය වන ගොනුව එම ස්ථානයේම ගොඩ නැගේ.එහි නම-Gmail Hacker.exe


5 පියවර-දැන් තියෙන්නේ ඒ ගොනුව හැක් කරන්න ඕන කෙනාට යවන එකයි.එයාට කියන්න ජී.මේල් හැක් කරන්න අලුත් මෘදුකාංගයක් හොයා ගත්තා කියලා.එයා ඒක විවෘත කරලා වෙන කෙනෙක්ව හැක් කරන්න හිතලා එයාගේ විස්තර ටික කොටලා Hack Them කියන බොත්තම ඔබපුවාම මේ Error එක එනවා.


එතකොට එයා කියයි මෙහෙම එකක් එනවා කියලා.ඔයාට තියෙන්නේ ආ එහෙමද?මගෙනම් එහෙම එකක් අවේ නෑ කියන්න.

6 පියවර-ඒ වෙනකොටත් ඔයා මුලින්ම දුන්න ඔයාගේ ඊ.මේල් එකට එයාගේ ඊ.මේල් එකේ විස්තර(රහස්‍ය අංකය) ඇවිල්ලා තියේවි.මෙන්න මේ විදිහට.

7 පියවර- දැන් ඔයාට තියෙන්නේ එයාගේ රහස්‍ය අංකය වෙනුවට ඔයාට කැමති අංකයක් දාගන්න එක විතරයි.

මේක 100% සාර්ථකව වැඩ කරනවා.ඔයත් අත්හදා බලන්න.මොනවා හරි අවුලක් තියෙනවනම් Comments වල දාන්න.මම බලන්නම්.


Wednesday, October 24, 2012

Best Hackers and Best Movies

හැකින් පිලිබද ඉතිහාසයත් හැකින් තරම්ම රසවත්. ලෝකයේ හැකර්ස්ලා ආකාර 2ක් ඉන්නවා කියලා ඔයාලා දන්නවා. White Hat Hacker සහ Black Hat hacker කියන කොටස් දෙකයි ඒ. දැනට ලෝකයේ හදුනාගෙන ඇති හොදම (හොදම කියන එක හරිද මන්දා. භයානකම කිවුවොත් වඩා නිවැරදියි.) හැකර්ස්ලා කවුද? 












Jonathan James
මොහු අන්තර්ජාලය තුල හදුන්වන්නේ “c0mrade” ලෙසින්. මොහු තමයි ඇමරිකානු ආරක්ශණ පද්දතිය වෙත සහ NASA පරිගණක ජාලය වෙත රිංගපු පලමු  කෙනා. එසේම 100% සර්තක උන එකම කෙනා. ඒ වගේම බොට්නෙට් ජාලයක් නිර්මාණය කරගෙන් ලෝකයේ පරිගණක වලින් අඩකටත් වඩා පාලනය කල කෙනක්. ඒ වගේම NASA පරිගණක ජාලයෙන් තොරතුරු සොරාගෙන International Space Station එහෙම නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුමේ පාලන කටයුතු වලට බලපෑම කලා. මොහු විසින් සොරාගත් දත්ත වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.7 ලෙසින් ගනනය කරලා තියනවා. අවාසනාවකට 2008 වසරේදී මොහු සියදිවි නසාගත්තා. 

Kevin Mitnick
Kevin Mitnick කියන්නේ “most wanted ” ලෙසින් නම් කල අයෙක්. ඇමරිකානු ආරක්ශණ පද්දතිය ආක්‍රමණය කරන්න කීපවතාවක්ම උත්සාහා කලා. නමුත් 100% සාර්තක උනේ නෑ. ඔහු විසින් ලෝකයේ ප්‍රමුඛ ඉලෙක්ට්‍රොනික නිශ්පාදන සමාගම් සියල්ලකම වගේ පරිගණක ජාල ආක්‍රමණය කලා.නමුත් අවසානයේ සෝනි සමාගමේ පද්දතියට ඇතුලු වී සිටි අවස්තාවකදී අත්අඩංගුවට ගෙන වසර 5 සිරගෙට නියම උනා.  වසර 5 අවසානයේ එලියට පැමිනි මොහු පරිගණක ආරක්ශාව පිලිබද දේශකයෙක් බවට පත් උනා. හොදම දේ ඔහු විසින්ම හැක් කරපු ඉලෙක්ට්‍රොනික සමාගම් වල ප්‍රදාන ජාල ආරක්ශණ උපදේශක ලෙසින් ඔවුන් මොහුව බදවා ගත්තා. 

Albert Gonzalez
ලෝකයේ මෙතෙක් සිදු උන ලොකුම ක්‍රෙඩිට් කාඩ් ගිනුම් අංක හැක් කිරීම සිදු කලේ මොහු විසින්. මිලියන 170 වඩා වැඩි ගිණුම් ප්‍රමාණයක් මොහු විසින් Man in the middle attack බාවිතයෙන් සොරාගෙන තිබුනා.මොහු විසින් තනාගත් බොට්නෙට් ජාලය උනේ ShadowCrew. එය 2007 වසරේදී වසා දමන විට ලෝකයේ පරිගණක වලින් මිලියන 1.5 පමණ එයට ඇදී තිබුනා. අවසානයේ TJX ආයතනයේ පරිගණක ජාලය තුල සිටින විටදී අත්අඩංගුවට ගෙන 2010 දී වසර 20 කට සිරගත කලා. 

Kevin Poulsen
මොහුව අන්තර්ජාලයේදී හදුන්වන්නේ “Dark Dante” ලෙසින්.  මොහු හැක් කලේ පාරිගණක හරහා ක්‍රියාත්මකවන ටෙලිපෝන් පද්දති. එසේ ග්‍රහණයට ගන්නා පද්දති වල පරිශීලකයින්ට ඇමතීමත් මොහු පුරුද්දක් කරගෙන උන්නා. මොහු විසින් FBI ටෙලිපෝන් පද්දතිය ආක්‍රමණය කල. විනාඩි 51 ක කාලයක් ඔහු විසින් ග්‍රහණය කරගත් මේ පද්දතිය නිදහස් කරද්දී සියලුම පරිශීලක නාම වෙනස් කර් තිබුනා. අවසානයේ සිරගත උන මොහු දැනට Wired News ජාලයේ  ජේෂ්ඨ සංස්කාරකයෙක්. 

Gary McKinnon
“Solo” ලෙසින් අන්තර්ජාලයේදී මොහුව හදුන්වනවා. ඔහු විසින් NASA ආයතනයේ ඉතාමත් ආරක්ශිත පරිගණක 97 ක දත්ත මාස 13 තුලදී සොරාගෙන තිබුනා. එසේම Area 51 ජාලය අක්‍රමණය කරමින් පිටසක්වල ජීවීන් ගැන ලියවෙන බ්ලොග් අඩවියකට එහි ජායාරූප මුල් වතාවට ලබා දුන්නා. ඇමරිකානු බලදාරීන්ට අනුව ඔහු විසින් Area 51  වල පරිගණක තුල තිබූ වාර්තාවන් 300 පමන මකා දමා තිබෙනවා. නමුත් මෙය ඔහු විසින් නොපිලිගන්නා ලදී. 

මේ සියල්ලන්ම පිරිමි අය. ඔයාලා දන්නවාද ගැහැණු හැකර්ලාත් ඉන්නවා කියලා? ලෝකයේ දැනට හදුනාගෙන සිටින සරාගීම හැකර් තමයි Kristina Svechinskaya කියන්නේ. 



ඇය රුසියානු ජාතික කාන්තවක්. 1989 පෙබරවාරි 16 උපන් ඇය (මුලාශ්‍රය http://www.csarchive.net) මූල්‍ය ආයතන මුල් කරගෙන සිය හැකින් ප්‍රහාරයන් දියත් කලා. ඇය අන්තර්ජාලයේ හදුන්වන්නේ Anna Chapman ලෙසයි. ඇමරිකානු ඩොලර් මිලියන 3  ඇමරිකානු ගිනුම් වලින් හා ඩොලර් මිලියන 9.5 පමණ  සුවිස් බැංකු ගිනුම් වලින් මේ වෙනකොට සොරාගෙන තියනවා. ඇයගේ බොට්නෙට් ජාලය හදුන්වන්නේ Zeus Trojan ලෙසයි. 

ඉතින් මේ ඉන්නෙ ලොකේ මොලෙන් වැඩ ගන්න ලොකුම හොරු. එහෙම් කියන එක වැරදි. මෙයාලා බුද්ධි ගබඩා. ඔයාල නිකන් හිතන්න මෙයාලා අධි ආරක්ශිත පරිගණක ජාල වලට රිංගද්දි අපි කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා කාගෙ හරි පේස්බුක් මුරපදයක් හරි පරිගණකයට ලොග් වෙන මුරපදයක් හරි හොයාගන්න? ඉතින් මෙයාලගේ දැනුම හොද දේකට යොමු කල නම් වඩාත් ඵලදායී වෙන්න තිබුනා 

හැකින් බාවිත කරලා එහෙම නැත්නම් මොලෙන් වැඩ ගන්න ආකාරයේ දැනට තියන හොදම චිත්‍රපට කීපයක් ගැනත් ඔයාලට කියන්න හිතුනා. කැමති නම් බාගත් කරගන්න ටොරන්ට් ගොනු වල ලින්කුවත් තියනවා. 

1. Tron (1982)

Tron , a poetical “cyberadventure” where the cyber world is a methaphorical representation of the “real” one.A classic! A hacker is transported into the digital universe inside a computer, and must survive combat as a cyber gladiator in order to stop the villanous Master Control. The imagination behind this movie made big ripples in the science fiction world, and today, Tron is a cult classic that every computer user should see at least once.

Download - http://kat.ph/search/tron%201982/

2. Wargames (1983)


This movie is very old, but it is still a pivotal film in many viewers’ minds. A young man finds a back door into a military central computer in which reality is confused with game-playing, possibly starting World War III. A preposterous plot, but a compelling commentary on nuclear war and the destruction of the human race. You have to see this movie just to say you have seen it.

Download -http://kat.ph/usearch/Wargames%20%281983%29/

3. Die Hard 4: Live Free or Die Hard (2007)


Leave it to Bruce Willis to save the world from uber hackers. Macintosh advertising personality, Justin Long, plays the reluctant programmer caught up in an digital terrorism scheme. Like Swordfish, this movie has over-the-top violence and outrageous action sequences, but if you liked the Die Hard series, definitely see this .

Download - http://kat.ph/die-hard-4-0-live-free-or-die-hard-2007-pal-dvd-en-subs-nord-t6114031.html

4. The Italian Job (2003)


Modern heist movies always involve some sort of hacking. This particular heist movie is extremely entertaining, especially when the supposed true inventor of “Napster” is the main hacker. At least 20 minutes of hacking footage in this actioner. An explosive guy, a safe-cracker, a computer genius, a wheel-man and a man with a spectacular plan of stealing 35 million without using a gun.

Download - http://kat.ph/usearch/The%20Italian%20Job%20%282003%29/

5. Swordfish (2001)


Over-the-top violence, preposterous situations, sexy women, and outstanding special effects make this a great popcorn rental. No, don’t bring your brain to watch this, but if you like techno-thrillers, definitely rent this. A secretive renegade counter-terrorist co-opts the world’s greatest hacker (who is trying to stay clean) to steal billions in US Government dirty money.

Download - http://kat.ph/usearch/Swordfish%20%282001%29/

6. Untraceable (2008)


Recently my friend Desigan gave this movie to me.Its an entertaining thriller about a crazed young computer geek who becomes the deranged moderator of his own “Kill With Me” live internet feed where he displays new victims being slowly tortured to death. The more hits he gets at his site, the faster the people featured on his webcam die.
FBI agent Jennifer Marsh is tasked with hunting down a seemingly untraceable serial killer who posts livevideos of his victims on the Internet. As time runs out, the cat and mouse chase becomes more personal.

Download - http://kat.ph/usearch/Untraceable%20%282008%29/

7. Sneakers (1992)


Complex but lighthearted thriller about computers and cryptography, government and espionage, secrets and deception and betrayal. The story revolves around two college buddies who take different paths in life. One becomes an ethical hacker, and the other…well, he is not quite so noble. Some great plot twists and comic scenes make this a good way to spend a Saturday afternoon at home.

Download - http://kat.ph/usearch/Sneakers%20%281992%29/

8. The Score (2001)


Edward Norton and Robert De Niro are fabulous in this heist flick. In a clever plot to rob a Montreal customs house of some royal artifacts, Norton and De Niro must break into the security systems with the help of a socially-awkward hacker who lives in his mother’s basement. Ten minutes of hacking, and 100 minutes of phenomenal robbery storytelling!

Download -http://kat.ph/usearch/The%20Score%20%282001%29/

9. Foolproof (2003)


A lower-budget movie about hobby bank robbers, this was a delightful surprise to many viewers. Ryan Reynolds and his friends “virtually” rob banks for fun, but are blackmailed into doing a heist for real. This is a good action rental.

Download - http://kat.ph/usearch/Foolproof%20%282003%29/

10. Revolution OS (2001)


This documentary tells the story about the Linux operating system, and how it forwarded the philosophy of “open source” and free intellectual property. Not an action movie, but definitely interesting for people who want to learn more about why computer culture is the way it is. There’s a scene where Bill Gate’s is responding to the issue of free software.I think the OpenSource movement is revolutionary, but I’m not sure this film brings this across.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.