Showing posts with label blog tricks. Show all posts
Showing posts with label blog tricks. Show all posts

Monday, April 13, 2015

අනවශ්‍යය බ්ලොගයන් ඉවත් කිරීම...


බ්ලොගර් භාවිතයෙන් බ්ලොග් අඩවි 100ක් පමණ එක ගිණුමක් තුල සක සකසාගත හැක. කෙසේ නමුත් බ්ලොගයක් අනවශ්‍ය වූ විට එය ඉවත් කිරීමට දැනගැනීම වටී.  පහතින් දක්වා ඇත්තේ අනවශ්‍යය බ්ලොගයක් ඉවත් කරගන්නා ආකාරයයි. 

බ්ලොගර් වෙත පිවිස ඔබට ඉවත් කිරීමට අවශ්‍යකරන බ්ලොගයේ සෙටින්ග්ස් ‍තෝරන්න.


ඉන්පසු සෙටින්ග්ස් යන්නෙහි ඇති Other ‍තෝරා Delete blog යන්න ‍තෝරන්න. එමගින් ඔබගේ බ්ලොගය ඉවත් කර ගත හැක.



තවත් මේ වගේම ගැජට් කෑල්ලකින් හමුවෙමු. 
මෙය මින් පෙර මාගේ බ්ලොගයේ ද පල කෙරුවෙමි...

Friday, April 10, 2015

අලුත් අවුරුද්දට ගිනිකෙලි ටිකක් බ්ලොග් එකට දා ගමු...


වැඩිය කතා ඕනේ නෑ. පල්ලෙහා තියෙන විදිහට කරන්න..
1-මුලින් ම blogger.com ගිහිල්ලා ඔයාට ගිනිකෙලි දාන්න ඕනේ බ්ලොග් එකේ Layout එකට යන්න
2-දැන් එතනින් Add a Gadget කියන එකට කිලික් කරන්න..
3-ඕපන් වෙන වින්ඩෝ එකේ තියෙන HTML/Java Script  කියන එකට යන්න.
4-ඒකේ title කියන තැනට කැමති නම්ක් දාලා පල්ලෙහා කෝඩ් එක Content කිය්න තැනට Paste කරන්න.
<script type="text/javascript"> // <![CDATA[ var bits=80; // how many bits var speed=33; // how fast - smaller is faster var bangs=5; // how many can be launched simultaneously (note that using too many can slow the script down) var colours=new Array("#03f", "#f03", "#0e0", "#93f", "#0cf", "#f93", "#f0c"); //                     blue    red     green   purple  cyan    orange  pink var bangheight=new Array(); var intensity=new Array(); var colour=new Array(); var Xpos=new Array(); var Ypos=new Array(); var dX=new Array(); var dY=new Array(); var stars=new Array(); var decay=new Array(); var swide=800; var shigh=600; var boddie; if (typeof('addRVLoadEvent')!='function') function addRVLoadEvent(funky) {   var oldonload=window.onload;   if (typeof(oldonload)!='function') window.onload=funky;   else window.onload=function() {     if (oldonload) oldonload();     funky();   } } addRVLoadEvent(light_blue_touchpaper); function light_blue_touchpaper() { if (document.getElementById) {   var i;   boddie=document.createElement("div");   boddie.style.position="fixed";   boddie.style.top="0px";   boddie.style.left="0px";   boddie.style.overflow="visible";   boddie.style.width="1px";   boddie.style.height="1px";   boddie.style.backgroundColor="transparent";   document.body.appendChild(boddie);   set_width();   for (i=0; i<bangs; i++) {     write_fire(i);     launch(i);     setInterval('stepthrough('+i+')', speed);   } }} function write_fire(N) {   var i, rlef, rdow;   stars[N+'r']=createDiv('|', 12);   boddie.appendChild(stars[N+'r']);   for (i=bits*N; i<bits+bits*N; i++) {     stars[i]=createDiv('*', 13);     boddie.appendChild(stars[i]);   } } function createDiv(char, size) {   var div=document.createElement("div");   div.style.font=size+"px monospace";   div.style.position="absolute";   div.style.backgroundColor="transparent";   div.appendChild(document.createTextNode(char));   return (div); } function launch(N) {   colour[N]=Math.floor(Math.random()*colours.length);   Xpos[N+"r"]=swide*0.5;   Ypos[N+"r"]=shigh-5;   bangheight[N]=Math.round((0.5+Math.random())*shigh*0.4);   dX[N+"r"]=(Math.random()-0.5)*swide/bangheight[N];   if (dX[N+"r"]>1.25) stars[N+"r"].firstChild.nodeValue="/";   else if (dX[N+"r"]<-1.25) stars[N+"r"].firstChild.nodeValue="\\";   else stars[N+"r"].firstChild.nodeValue="|";   stars[N+"r"].style.color=colours[colour[N]]; } function bang(N) {   var i, Z, A=0;   for (i=bits*N; i<bits+bits*N; i++) {     Z=stars[i].style;     Z.left=Xpos[i]+"px";     Z.top=Ypos[i]+"px";     if (decay[i]) decay[i]--;     else A++;     if (decay[i]==15) Z.fontSize="7px";     else if (decay[i]==7) Z.fontSize="2px";     else if (decay[i]==1) Z.visibility="hidden";     if (decay[i]>1 && Math.random()<.1) {        Z.visibility="hidden";        setTimeout('stars['+i+'].style.visibility="visible"', speed-1);     }     Xpos[i]+=dX[i];     Ypos[i]+=(dY[i]+=1.25/intensity[N]);   }   if (A!=bits) setTimeout("bang("+N+")", speed); } function stepthrough(N) {   var i, M, Z;   var oldx=Xpos[N+"r"];   var oldy=Ypos[N+"r"];   Xpos[N+"r"]+=dX[N+"r"];   Ypos[N+"r"]-=4;   if (Ypos[N+"r"]<bangheight[N]) {     M=Math.floor(Math.random()*3*colours.length);     intensity[N]=5+Math.random()*4;     for (i=N*bits; i<bits+bits*N; i++) {       Xpos[i]=Xpos[N+"r"];       Ypos[i]=Ypos[N+"r"];       dY[i]=(Math.random()-0.5)*intensity[N];       dX[i]=(Math.random()-0.5)*(intensity[N]-Math.abs(dY[i]))*1.25;       decay[i]=16+Math.floor(Math.random()*16);       Z=stars[i];       if (M<colours.length) Z.style.color=colours[i%2?colour[N]:M];       else if (M<2*colours.length) Z.style.color=colours[colour[N]];       else Z.style.color=colours[i%colours.length];       Z.style.fontSize="13px";       Z.style.visibility="visible";     }     bang(N);     launch(N);   }   stars[N+"r"].style.left=oldx+"px";   stars[N+"r"].style.top=oldy+"px"; } window.onresize=set_width; function set_width() {   var sw_min=999999;   var sh_min=999999;   if (document.documentElement && document.documentElement.clientWidth) {     if (document.documentElement.clientWidth>0) sw_min=document.documentElement.clientWidth;     if (document.documentElement.clientHeight>0) sh_min=document.documentElement.clientHeight;   }   if (typeof(self.innerWidth)!="undefined" && self.innerWidth) {     if (self.innerWidth>0 && self.innerWidth<sw_min) sw_min=self.innerWidth;     if (self.innerHeight>0 && self.innerHeight<sh_min) sh_min=self.innerHeight;   }   if (document.body.clientWidth) {     if (document.body.clientWidth>0 && document.body.clientWidth<sw_min) sw_min=document.body.clientWidth;     if (document.body.clientHeight>0 && document.body.clientHeight<sh_min) sh_min=document.body.clientHeight;   }   if (sw_min==999999 || sh_min==999999) {     sw_min=800;     sh_min=600;   }   swide=sw_min;   shigh=sh_min; } // ]]> </script><a href="http://www.bloggertrix.com/"></a>

5-දැන් Save බොත්තම ක්ලික් කරන්න.. ඔක්කොම හරි..


Friday, March 27, 2015

පාවෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකක් බ්ලොග් එකට....


මෙන්න මෙහෙමයි කතාව.. මේ ලයික් බොක්ස් එක දාගත්තට පස්සේ ඒක අපේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පෙන්නනවා.. ඒක උඩට මවුස් එක ගෙනිච්චට පස්සේ ඒක මතු වෙනවා...

පල්ලෙහා කෝඩ් එක බ්ලොග් එකේ Layout එකෙන් ගිහින්-Add a Gadget ගිහින් Html/Java Script ගිහින් පේස්ට් කරන්න. ඒකේ තියෙන technolanka කියන එක  වෙනුවට ඔයාගේ ෆේස් බුක් පේජ් එකේ නම   පේස්ට් කරන්න. ෆේස්බුක් යූසර් නේම් එක හදාගන්න මෙහන ක්ලික් කරන්න.


<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".theblogwidgets").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .theblogwidgets{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzKy2qdh95AdbHp8cE8ANV1Y20gYgiG9Bzj_7Pu7JhC4e43lSHAUQ86wUMUeZsMiBIQMS5FABTZAnpfiulrMQGWDdKPtUmgPmS4De6RgD4nQhRi-bh0xlyIbD4g3hzFYxOjxHOkPQVDp-V/") no-repeat scroll left center transparent !important; float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index:  99999;position:fixed;right:-250px;top:20%;} .theblogwidgets div{ padding: 0; margin-right:-8px; border:4px solid  #3b5998; background:#fafafa;} .theblogwidgets span{bottom: 4px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .theblogwidgets span a{color: gray;text-decoration:none;} .theblogwidgets span a:hover{text-decoration:underline;} } </style><!--Brought to you by www.TheBlogWidgets.com--><div class="theblogwidgets" style="">
<!--Brought to you by http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--><div>
<!-- http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2Ftechnolanka&width=245&colorscheme=light&show_faces=true&border_color=white&connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: white; overflow: hidden; height: 270px; width: 245px;background:#fafafa;color:000;"><!--Brought to you by www.TheBlogWidgets.com--></iframe><!--Brought to you by www.TheBlogWidgets.com--><span><!--Brought to you by www.TheBlogWidgets.com--><center>
<a rel="nofollow" style="color:#a8a8a8;font-size:8px;" href="http://jasperroberts.com">Jasper Roberts Consulting</a> - <a style="color:#a8a8a8;font-size:8px;" href="http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html">Widget</a></center>
</span></div>
</div>
ඒක ඇඩ් කරාට පස්සෙත් පේන්නේ නැත්නම් Design-Edit HTML ගිහිල්ලා Ctrl+F ඔබලා <Head> කියන එක හොයාගන්න. ඒකට යටින් පහළ කෝඩ් එක පේස්ට් කරන්න.

<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js' type='text/javascript'/>
ඔන්න එහෙනම් අදට යන්නම්.. ටටා.. 

Friday, March 13, 2015

සිහලෙන් යතුරු ලියන්නේ කොහොමද?


මොන වැඩේ කරන්න ගියත් අපි හැම වෙලේ ම සුද්දගේ ගානට යන්න තමයි හදන්නේ. ඒකෙන් මේකෙන් වෙන්නේ අපි කලු සුද්දෝ වෙන එක. ඉතින් හැම වෙලේ ම ඉංගිරීසි වංසේ කබල් ගාන්නේ නැතුව සිංහලෙන් ටයිප් කළොත් නරක ද?

සිංහල ටයිප් කරනවා කියනකොටම හැමෝටම මැවිලා පේන්නේ ලොකු කරදරයක්. ඒත් අපි සිංහල යුනිකෝඩ්වලට මාරුවුනොත් වෙන විදිහකින් අපි සින්ග්ලිෂ් පොරවල් උනොත් මේ ඔක්කොම වද ඉවරයි.

ඉතින් මම පල්ලෙහා දාන්නේ මම සිංහල ටයිප් කරපු ලේසිම ක්‍රම ටික. එකින් එක බලමු. මේකෙදි කරන්නේ අපි සිංග්‍රීසිවලින් ටයිප් කරන එකේ උච්චාරන විදිහ අනුව සිංහලෙන් අකුරු ලැබෙන එක.

1. ගූගල් සිංහල අදාන මෙවලම්

       අදහස්(උපුටන)-
නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, වෙනත් අතරමගක සිටියත්—ඔබට අවශ්‍ය භාෂාවෙන් අදහස් හුවමාරු කරන්න, ඔබට එය අවශ්‍ය විටක. Google ආදාන මෙවලම් ඔබේ නිවැරදි කිරීම් මතක තබා ගෙන නව හෝ සුලබ නොවන වචන සහ නම් සඳහා ගැලපුම් ශබ්දකෝෂයක් පවත්වා ගනියි. ඔබට අවශ්‍ය භාෂාවෙන් සහ රටාවෙන් ඔබේ පණිවුඩය ලබා ගන්න. භාෂා 80ක් අතර සහ යෙදවුම් ක්‍රම අතර මාරු වීම ටයිප් කරන තරම්ම පහසුය.
 මුලින්ම මේ ලින්ක් එකට යන්න. දැන් පල්ලෙහා තියෙන ටෙක්ස්ට් බොක්සුවේ අපිට ඕනෙ වචන ටයිප් කරන්න. ඈගියක් විදිහට amma කියලා ටයිප් කළොත් 'අම්ම' කියලා වැටේවි. මේක කරන්න වචනේ ටයිප් කරලා ස්පේස් බාර් එක එබුවහම හරි.
දැන් කරන්න තියෙන්නේ එතනින් සිංහල ටෙක්ස්ට් එක ක්පි කරලා අවශ්‍යය තැනට දාන එක.
ඕනනම් මේක බාගන්නත පුලුවන්.

2. Real Time Singlish

මම සිංහල ටයිප් කරන්නෙත් මේකෙන් තමයි. ඉතාමත් සාර්ථක ක්‍රමයක් මෙතනින් බාගන්න. ඉන්ස්ටෝල් කරලා සිංහල ටයිප් කරන්න.



3.Pencil


මේකත් හොද සොෆ්ට්වෙයා එකක්. ඒත් මේක ටික වෙලාවක් යද්දි ස්ලෝ වෙනවා. පල්ලෙහායින් බාගන්න.



අදට මේ ඇති. තවත් දවසක හම්බවෙමු.

Monday, December 24, 2012

TIMELINE BLOGGER TEMPLATE..............

Timeline Blogger Template
හරි.. ඔන්න අද මම කියලා දෙන්න යන්නේ බ්ලොග් එකට ෆේස්බුක් වල විදිහේ එහෙම නැත්නම් timeline template එකක් ඇඩ් කරගන්න විදිහ....  මේකෙන් ගොඩ්ක් ලේසියෙන් ඕන ඕන ඒවා ඇඩ් කරන්න පුලුවන් ... පල්ලෙහාඉන් down කරගන්න...මෙතනින් ඩීමෝ එක බලන්න
DOWNLOAD TIMELINE BLOGGER TEMPLATE
VIEW DEMO

Thursday, October 11, 2012

ඔබෙ බ්ලොග් එකට right click කරන්න බැරිවිදිහට හදා ගන්න....!!!!!!


මෙක ඔගොල්ලොන්ගෙ බ්ලොග් එක හොරුන්ගෙන් බෙරල දෙනව...
මුලින්ම layout යන්න.ඊටපස්සෙ add a gadjet කියන එකට යන්න. දැන් html/java script කියන එකට ගිහිල්ල ඔය පහල  එක copy කර ගන්න.දැන් save කරන්න. එහෙනම් ගිහින් එන්නම්.මෙක දැම්මට පස්සෙ ඔයගෙ බ්ලොගෙකට කටවත් right click කරන්න බැ. ටටා
<script language=JavaScript>
<!--
//Disable right mouse click Script
var message="Function Disabled!";
///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}
function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}
if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}
document.oncontextmenu=new Function("alert(message);return false")
// -->
</script>

    ඔබේ බ්ලොග් එකටත් mouse effect එකක්.


    ඔය උඩ ත්යෙන රූපෙ වුදියෙ effect එකක් තමෛ අපි දන්න ඉගෙන ගන්නෙ.
    මුලින්ම layout යන්න.ඊටපස්සෙ add a gadjet කියන එකට යන්න. දැන් html/java script කියන එකට ගිහිල්ල ඔය පහල  එක copy කර ගන්න.දැන් save කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ටටා

    <script type="text/javascript">
    var colours=new Array("#F781BE", "#F781BE", "#F781BE", "#F781BE", "#F781BE"); // warna untuk border-top, border-right, border-bottom, border-left dan background gelembung
    var bubbles=100; // jumlah maksmal gelembung
    var x=ox=400;
    var y=oy=300;
    var swide=800;
    var shigh=600;
    var sleft=sdown=0;
    var bubb=new Array();
    var bubbx=new Array();
    var bubby=new Array();
    var bubbs=new Array();
    window.onload=function() { if (document.getElementById) {
    var rats, div;
    for (var i=0; i<bubbles; i++) {
    rats=createDiv("3px", "3px");
    rats.style.visibility="hidden";
    div=createDiv("auto", "auto");
    rats.appendChild(div);
    div=div.style;
    div.top="1px";
    div.left="0px";
    div.bottom="1px";
    div.right="0px";
    div.borderLeft="1px solid "+colours[3];
    div.borderRight="1px solid "+colours[1];
    div=createDiv("auto", "auto");
    rats.appendChild(div);
    div=div.style;
    div.top="0px";
    div.left="1px";
    div.right="1px";
    div.bottom="0px"
    div.borderTop="1px solid "+colours[0];
    div.borderBottom="1px solid "+colours[2];
    div=createDiv("auto", "auto");
    rats.appendChild(div);
    div=div.style;
    div.left="1px";
    div.right="1px";
    div.bottom="1px";
    div.top="1px";
    div.backgroundColor=colours[4];
    div.opacity=0.5;
    if (document.all) div.filter="alpha(opacity=50)";
    document.body.appendChild(rats);
    bubb[i]=rats.style;
    }
    set_scroll();
    set_width();
    bubble();
    }}
    
    function bubble() {
    var c;
    if (x!=ox || y!=oy){
    ox=x;
    oy=y;
    for (c=0; c<bubbles; c++) if (!bubby[c]) {
    bubb[c].left=(bubbx[c]=x)+"px";
    bubb[c].top=(bubby[c]=y)+"px";
    bubb[c].width="3px";
    bubb[c].height="3px"
    bubb[c].visibility="visible";
    bubbs[c]=3;
    break;
    }
    }
    
    for (c=0; c<bubbles; c++) if (bubby[c]) update_bubb(c);
    setTimeout("bubble()", 40);
    }
    
    function update_bubb(i) {
    if (bubby[i]) {
    bubby[i]-=bubbs[i]/2+i%2;
    bubbx[i]+=(i%5-2)/5;
    if (bubby[i]>sdown && bubbx[i]>0) {
    if (Math.random()<bubbs[i]/shigh*2 && bubbs[i]++<8) {
    bubb[i].width=bubbs[i]+"px";
    bubb[i].height=bubbs[i]+"px";
    }
    bubb[i].top=bubby[i]+"px";
    bubb[i].left=bubbx[i]+"px";
    }
    else {
    bubb[i].visibility="hidden";
    bubby[i]=0;
    return;
    }
    }
    }
    document.onmousemove=mouse;
    
    function mouse(e) {
    set_scroll();
    y=(e)?e.pageY:event.y+sleft;
    x=(e)?e.pageX:event.x+sdown;
    }
    
    window.onresize=set_width;
    
    function set_width() {
    if (document.documentElement && document.documentElement.clientWidth) {
    swide=document.documentElement.clientWidth;
    shigh=document.documentElement.clientHeight;
    }
    else if (typeof(self.innerHeight)=="number") {
    swide=self.innerWidth;
    shigh=self.innerHeight;
    }
    else if (document.body.clientWidth) {
    swide=document.body.clientWidth;
    shigh=document.body.clientHeight;
    }
    else {
    swide=800;
    shigh=600;
    }
    }
    
    window.onscroll=set_scroll;
    
    function set_scroll() {
    if (typeof(self.pageYOffset)=="number") {
    sdown=self.pageYOffset;
    sleft=self.pageXOffset;
    }
    else if (document.body.scrollTop || document.body.scrollLeft) {
    sdown=document.body.scrollTop;
    sleft=document.body.scrollLeft;
    }
    else if (document.documentElement && (document.documentElement.scrollTop || document.documentElement.scrollLeft)) {
    sleft=document.documentElement.scrollLeft;
    sdown=document.documentElement.scrollTop;
    }
    else {
    sdown=0;
    sleft=0;
    }
    }
    
    function createDiv(height, width) {
    var div=document.createElement("div");
    div.style.position="absolute";
    div.style.height=height;
    div.style.width=width;
    div.style.overflow="hidden";
    return (div);
    }
    
    </script>