Wednesday, October 17, 2012

පුදුම හතටත් වඩා පුදුමෛ අනේ.....



ඔන්න ඉතින් අදත් අවා ඔගොල්ලොන්ගේ රුසා ... අද අපි ටිකක් විද්යාව ගැන කතා කරමු. ම්..ම්.. ඔන්න එහෙනම් පොස්ට් එක පල්ලෙහා තියෙනවා.

කැරපොත්තෙකුට ඔලුව නැතුව සති 1 ක් ඉන්න පුලුවන්.
මුලින්ම තිබුනේ ගූගල් වෙනුවට ගූගොල් කියලා. එකේ ඉලක්කමට බින්දු සීයක් ලියූ විට ලබෙන ඉලක්කම ගනිතයෙදී කියන්නෙ ගූගොල් කියලා. එහෙමෛ ගූගල් කියන වචනෙ හැදුනෙ.
කූරෙකුගේ සාමාන්ය අයු කාලය පැය 24 ක්වේ.
වන්දා එක කනක් සමග උපදින එකම සතා වේ.
දලබුවෙකුගේ ශරීරය තුල පේශීන් 2000 ක් පමන ඇත.
දුබුරු කෙස් ඇත්නම්, නිල් ඇදුම් අදින්නෙනම්, කෙසෙල් ගෙඩි කන්නෙනම්, කෙනෙකුට මදුරුවෙකු විදීමට ඇති හැකියාව වැඩිය.


සිරුරේ විශාලත්වය අනුව සත්ව ලොකයේ විශාලතම මොලය අත්තේ කුහුබුවාට වේ.
ගෙමැස්සගෙ ගුමුගුමුව ඉන්ග්‍රීසි සන්ගීත රටාවේ E ස්වරය තුල ඇත.
නිවර්තන කැරපොතු වර්ගයන්ට තත්පරයකදී උන්ගේ සිරුරේ දිගමෙන් 50 ගුනයක් ගමන් කල හැකිවේ.(එය මලල ක්‍රීඩකයෙකු තත්පරයකදී 100 (මීටර) දුවන්නාක් මෙනි.
වයස අවුරුදු 3-4 දක්වා දරුවන් බයවෙන්නේ ස්වාභාවික විපත් සහ හදිසි අනතුරු ගැන ගැන සදහන් වන ප්‍රවුර්ති වලට වේ. නමුත් වයස අවුරුදු 8-12 දක්වා ලමුන් බයවන්නේ අපරාද සිද්දීන් අතුලත් ප්‍රවුර්ති වලටෛ.
හරි, ඔන්න ඉතින් අදට පෝස්ට් එක ඉවරෛ. එහෙනම් පස්සෙ හම්බවෙමු ආ(කමෙන්ට් එකක් දාලා ගියනම් නියමෛ.... මට කමෙන්ට් නතුව ට්ය්පෙ කරන්නත් කම්මැලිය් අනෙ)

5 Comments:

  1. තෑන්ක්ස් ස්පයිඩර්

    ReplyDelete
  2. ආ... මට දැන් කාලෙකින් online එන්න බැරිවුනනේ, රනුල් හොද වෙලාවට තමෛ comment දාලා තියෙන්නේ.. spider ඔයාට බොහොම තෑන්ක්ස්!!!!

    ReplyDelete
  3. ගොඩාක් හොඳ ලිපියක්,අපි වගෙ දැනුම හොයන සැමටම වැදගත්, දිගටම ලියමු අපි බ්ලොග්ලිව්වත්, ගොඩාක් කමති කියවන්න.

    ReplyDelete