Thursday, October 11, 2012

ඔබෙ බ්ලොග් එකට right click කරන්න බැරිවිදිහට හදා ගන්න....!!!!!!


මෙක ඔගොල්ලොන්ගෙ බ්ලොග් එක හොරුන්ගෙන් බෙරල දෙනව...
මුලින්ම layout යන්න.ඊටපස්සෙ add a gadjet කියන එකට යන්න. දැන් html/java script කියන එකට ගිහිල්ල ඔය පහල  එක copy කර ගන්න.දැන් save කරන්න. එහෙනම් ගිහින් එන්නම්.මෙක දැම්මට පස්සෙ ඔයගෙ බ්ලොගෙකට කටවත් right click කරන්න බැ. ටටා
<script language=JavaScript>
<!--
//Disable right mouse click Script
var message="Function Disabled!";
///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}
function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}
if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}
document.oncontextmenu=new Function("alert(message);return false")
// -->
</script>

    0 Comments:

    Post a Comment