Saturday, October 20, 2012

පුදුම හතටත් වඩා පුදුමයි - 2

රුසිරු මේ ලිපියෙ පලවෙනි කොටස දාලා තිබ්බනෙ.මේ දාන්නෙ ඒකෙ දෙවෙනි කොටස.පලවෙනි කොටස බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.

ඔන්න එහෙනම් කියවලා පුදුම වෙන්නකො.



ප්‍රන්ශයේ(බින්දුව ලියන හැටි දන්නෙ නෑ) පැරිස් නුවර පිහිටි අයිෆල් කුලුණෙ බර අලියන් 1000 කගෙ බරට සමානයි.



ඇමෙරිකන් ජාතිකයින්ගෙන් 13% ක් විශ්වාස කරන්නෙ හඳේ කොටස් කිහිපයක් චීස් වලින් හැදිලා තියෙනවයි කියලා.



සෑම තත්පර 5 කට වතාවක්ම පරිගනකයක් වරසයකට ගොදුරු වෙනවා.



ලෝකයේ පලමු බෝම්බය දෙවන ලෝක යුධ සමයේදී ජර්මනියේ බර්ලින් අගනුවරට හෙලලා තියෙනවා.ඒකෙන් බර්ලින් නුවර සත්තුවත්තක හිටපු අලියෙක් මැරිලා.




සාගර පෘෂඨයට මීටර් 800 ක් යට ජීවත් වෙන මාළුනට ඇස් නෑ.



මයික්‍රෝවේව් උදුනක දැමූ විට මිදි පුපුරා යයි.

එහෙනම් ලිපියනම් ඉවරයි.

මේක අලුත් බ්ලොග් එකක්නෙ.ඉතින් අපිට උදවුවක් විදිහට කමෙන්ට් එකක් ෆලෝ එකක් දැම්මොත් ඒක අපිට ලොකු ශක්තියක්.අපිට පුලුවන් තරම් කට්ටියව ගෙන්නලා දීලා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න උදවුවක් කරන්න.අපි ලගදිම ඔයාලට මේකෙ ලිපි ලියන්නන් විදිහට රෙජිස්ටර් වෙන්නත් අවස්ථාව දෙනවා.එහෙනම් ඔන්න අපි ගියා.ආයිත් ලගදිම හම්බවෙමු.

0 Comments:

Post a Comment