Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

Friday, March 20, 2015

YOUTUBE VIDEOS බාගන්න ලෝකයේ තියෙන හොඳ ම වෙබ්සයිට්ස්...

Download-youtube-videos
YOUTUBE VIDEOS බාගන්න දැන් හරිම ලේසියි. ලේසියි කියන්නේ අපිට ඔන්ලයින් ඉදගෙන ම වීඩියෝ එක කන්වර්ට් කරලා බාගන්න  පුලුවන්. පල්ලෙහා තියෙන්නේ හොඳ ම යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්ර්ස්. හරි ම සරලයි මේවා ඔක්කොගෙම කරන්න තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ යූ ආර් එල් එක එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරන එක.


SaveFrom

saveform

මේ වෙබ් සයිට් එක්න් වීඩියෝස් බාන්න සයිට් එකට ම යන්න ඕනේ නෑ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ එකේ යූ ආර් එල් එකේ www.youtube.com/example කියන තැනේ .[තිත] හා යූ ටියුබ් එකේ y අකුරට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.

උදා-https://www.ssyoutube.com/watch?v=XPY5shjVXNs



ClipConverter

cc


KeepVid

sdfa

DownVids

downvids


CatchVideo

ctch vid



SaveVid

SaveVid



VideoGrabber

video grab
එහෙනම් අදට ගියා...

මගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න..
http://techno-lanka.blogspot.com/search/label/Rusiru

Friday, March 13, 2015

computer 1න් piano ගහමු




piano ගහන්න ඕන කෙනෙක් කැමතියිනෙ හැබැයි ඉතිං piano එකක ගනං අැහුවම තියෙන අාසාවන් නැති වෙලා යනවා මේකෙන් අපිට කිසිම ගානක් ගෙවන්නෙ නැතුවම ගන්න පුලුවන් ඒ වගේම piano ගහනවා වගේ හොද quality ඒකකුත් තියෙනවා
යටින් මම screen shot ටිකක් දාන්නම්....
 මේ තියෙන්නෙ එයාලගේ වෙබ් 1ක

මෙතනින් software 1ක බා ගන්න






Monday, November 5, 2012

YANNI...:D


හෙලෝ කට්සිය...B-) අද ඉන්දන් මම අලුත් විදිහකට තමය් කතා කරන්නේ....:-D ඔන්න ඉතින්  අද මම කට්සියට කියන්න යන්නේ ලොකයේ තියන එක සුපෙර්බ් බැන්ඩ් එකක් ගැන... B-D ඔය පල්ලෙහා වීඩියෝ ටික පොඩ්ඩක් බලන්නකෝ....... LOL

මේ බැන්ඩ් එකේ නම යානි(yanni)....B-O පිස්සු නමක් නේ... කොහොමද මේ බැන්ඩ් එකේ වැඩ...:-D හරි.. මේ බෑන්ඩ් එකේ නම යානි වුනාට... මේකේ අය්තිකාරයාගේ නමත් යානි ම තමය්.... ඔන්න එයා ගැන පොඩි විස්තරයක් පල්ලෙහා තියෙනවා.....
උපන් දිනය- නොවැම්බර් 14, 1954 (දැන් වයස අවුරුදු 57 ය්)
ඉපදුනේ- කලමටා වල (ග්‍රීසියේ)
උස- 1.80 මීටර

LOL මේකේ වයලින්(violin)  ගහන්නේ සැමුවෙල්
යෙර්වින්යාන් කියන මහත්තයා..B-) නලා පිබින්නේ පෙඩ්‍රෝ මහත්තයා.....:-Q ඇය් මේකේ ගිටාර්(guitar) ගහන්නේ අපේ ලන්කාවේ කොල්ලේක්නේ (බිදුවක් නැරම ලාන්කිකය්)... එයාගේ නම හුස්සේන් ජිෆ්‍රි... තව ගොඩක් අය ඉන්නවා ඔක්කොම කියන්න ටිකක් අමාරුය්....:p lol
ඔය පල්ලෙහා ඉන්නේ අර කලින් කියපු අය තමෛ.....:D



 මේකේ ගහන සුපිරි song එකක් පල්ලේහා තියෙනවා......B-O මගේ මේ පෝස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාලා ගියානම් මට සතු‍ටුය්....................B:::)
(ආ කියන්න අමතක උනා දැන්ම අපේ author කෙනෙක් වෙන්න)