YOUTUBE VIDEOS බාගන්න දැන් හරිම ලේසියි. ලේසියි කියන්නේ අපිට ඔන්ලයින් ඉදගෙන ම වීඩියෝ එක කන්වර්ට් කරලා බාගන්න පුලුවන්. පල්ලෙහා තියෙන්නේ හොඳ ම යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ්ර්ස්. හරි ම සරලයි මේවා ඔක්කොගෙම කරන්න තියෙන්නේ යූ ටියුබ් වීඩියෝ යූ ආර් එල් එක එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ පේස්ට් කරන එක.
SaveFrom
මේ වෙබ් සයිට් එක්න් වීඩියෝස් බාන්න සයිට් එකට ම යන්න ඕනේ නෑ. ඔයා යූ ටියුබ් එකේ වීඩියෝ එකේ යූ ආර් එල් එකේ www.youtube.com/example කියන තැනේ .[තිත] හා යූ ටියුබ් එකේ y අකුරට කලින් ss කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න.
උදා-https://www.ssyoutube.com/watch?v=XPY5shjVXNs
ClipConverter
KeepVid
DownVids
CatchVideo
SaveVid
VideoGrabber
එහෙනම් අදට ගියා...
මගේ අනෙකුත් ලිපි මෙතනින් බලන්න..
http://techno-lanka.blogspot.com/search/label/Rusiru
0 Comments:
Post a Comment